කුත් ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මාහා තරඟයේදී එංගලන්තය ලකුණු ලබාගැනීමේ අසීරැ අවස්තාවක සිටි මොහොතක නවසීලන්තය විසින් සිදු කරන ලද පන්දු හුව මාරුවක් අතරදී පන්දුව බෙන් ස්ටෝක්ගේ පිත්තේ වැදී 4 සීමාව කරා යොමුවුණා. මේ අනුව විනිසුරුවරයා ලෙස සිටි කුමාර් ධර්මසේන පැවසුවේ ඒ සඳහා ලකුණු 6ක් හිමිවන බවයි. 

කෙසේ වෙතත් මෙම තීරණය සඳහා බොහෝ ක්‍රීඩා විචාරකයින් විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් කල අතර ඇතැම් පිරිස් පැවසුවේ ධර්මසේනගේ මෙම තීරණය නිවැරදි  තීරණයක් නොවන බවයි.

නමුත් ICC ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කුමාර් ධර්මසේනගේ එම තීරණය නිවැරදි බවයි.