Home
Contact Us
Sinhala
English
Ad Code - Mobile
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Kusal
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කුසල් මෙන්ඩිස් ගැන ගත් තීරණය
ශ්රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කුසල් මෙන්ඩිස් ගැන ගත් තීරණය
Monday, July 08, 2019
අ
ද (08) පෙරවරුවේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් පවසා සිටියේ ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව යි.
ලෝක කුසලානයට සහභාගී වූ ශ‍්‍රී ලංකා පිල දිවයිනට පැමිණීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුව ද මෙයයි. මෙම මාධ්‍ය හමුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද එක්ව සිටියා.
Kusal
mendis
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
කතෘ භාග ගෙවිය යුතු ගීතවල හිමිකරුවන් ලැයිස්තුව
Tuesday, September 29, 2026
පලස්තීන ගැටළුවට ස්ථාවර විසඳුමක් වෙනුවෙන් ශ්රී ලංකාවෙන් බලවත් හඬක්
Tuesday, September 29, 2026
තිලීපන් පිළිරුව පිටුපස දේශපාලන නාටකය - අර්චුනාගෙන් දැඩි ප්‍රහාරයක්
Tuesday, September 29, 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යළි විවෘතයි - දුම්රිය කාල සටහන
Friday, October 02, 2026
ශ්රී ලංකාවේ රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System)
Wednesday, September 30, 2026
Like Us on Facebook
Close Menu