අද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නා. එම අවස්ථාව ආවර්ණය කිරීමට ජනමාධ්‍ය ආයතන වලට අවස්ථාව ලබා දී තිබුනේ නැත. ඒ අනුව දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය පහත පරිදිය,