Home
Contact Us
Sinhala
English
Ad Code - Mobile
More News
3/random/feed-list
Advertisement
Tags
Home
News
ප්රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අභාවප්රාප්ත වේ
ප්රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අභාවප්රාප්ත වේ
Monday, April 03, 2017
ප්රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය ඊයේ (02 වැනිදා) අභාවප්රාප්ත වූවාය.
මියයන විට 88 වැනි වියේ පසුවූ ඇය ටික කලක සිට රෝගාතුර වී ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියේය.
දැනට බොරලැස්ස මහත්මියගේ දේහය මාලබේ තලාහේන සමනල මාවතේ තිබෙන ඇඟේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලබයි.
News
Side
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Read More News
ගැරඬි ඇල්ල බස් රථ අනතුරේ පරීක්ෂණ වාර්තාව ගැන තීරණයක්
අද දවසේ වැසි තත්ත්වය පිළිබඳ නිවේදනය
ගැරඬිඇල්ල මාරක බස් අනතුර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් නිවේදනයක්
වෙසක් පුන් පොහොය දිනය අදයි - ඉතිහාසෙන් බිඳක්
IMF ණය දෙන්න තවත් කොන්දේසියක් - මාලදිවයිනෙන් ලංකාවට අභියෝගයක්
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
නුවරඑළිය මාරක බස් රථ අනතුරක් - PHOTO
Sunday, May 11, 2025
ඉන්දු - පකිස්තාන් සටන් විරාමය දෙදරා යයි ද ?
Sunday, May 11, 2025
රාජ්ය සේවකයින් සඳහා ලබා දෙන ආපදා ණය ගැන තීරණයක්
Saturday, May 10, 2025
ශ්රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
Sunday, May 11, 2025
IMF ණය දෙන්න තවත් කොන්දේසියක් - මාලදිවයිනෙන් ලංකාවට අභියෝගයක්
Sunday, May 11, 2025
Like Us on Facebook
Close Menu