![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සි සු සිසුවියන් අඩු ප්‍රාථමික පාසැල් 1557ක් වසා දැමීම සඳහා රජය විසින් කටයුතු කිරීමට සූදානම් වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා.
ප්‍ර ධාන දුම්රිය මාර්ගය ගම්පහ - ජා ඇල මාර්ගය හරහා සැ.16 දම් 21 සහ සැ. 16 දම් 22 ස්ථානයන්හි පිහිටි දුම්රිය හරස් මාර්ග අළුත්වැඩියා කටයුතු සඳහා වසාදැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එ ළඹෙන මහ මැතිවරණය හේතුවෙන් සුරාසල් වසා තබන දිනයන් පිළිබඳව සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
වා ර්ෂික බලපත්‍ර අළුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර එති ඉල්ලුම් පත්‍ර රැසක් ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයාමේ අවධානමක් මතුව ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාප…
ම හ මැතිවරණය පැවැත්වෙන දින වකවානු තුළ පාසැල් නිවාඩු දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.