![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ආ යතන ප්‍රධානීන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ දනට තිබෙන සුපිරි වාහන ඉදිරියට ද භාවිතා කිරීමට ඔවුන්ට ඉඩ ලබා දෙන ලෙසයි.
අ ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නීති විරෝධී ලෙස ලියාපදිංචි කර තිබූ තවත් සුඛෝපභෝගී වාහන දොළහක් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබූ නියෝගයකට අනුවයි.
මා ර්තු 01 වන දින සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට රජය විසින් අවසර ලබා දුන්නා.
පා ර්ලිමේන්තුවේ පවතින අධි එන්ජින් ධාරිතාවයකින් යුතු වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.
වි දේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යවත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් යම් යම් කොන්දේසි කිහිපයක් පනවා තිබෙනව බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල…