![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙ රට අපනයන ආදායම තවත් ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් ඉහළ නංවා ගන්නා ලෙස වූ කොන්දේසිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති නමුත් එය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ශ්‍රී ලංකාව විසින් එම අරමුදලට දැනුම් දී ඇති බව වාර්…
වි දේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යවත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් යම් යම් කොන්දේසි කිහිපයක් පනවා තිබෙනව බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල…
ඉ න්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සුළං බලශක්ති ව්‍යාපෘතිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට පසුගිය බදාදා දින දන්වා සිටියා.
කො ළඹ ප්‍රධාන පද්ධතියට අයත් "පානදුර ග්‍රිඩ් උපපොළේ" ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් අද උදෑසන සිට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුව තිබුණා.
මූ ලික වශයෙන් මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.