![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සි සු සිසුවියන් අඩු ප්‍රාථමික පාසැල් 1557ක් වසා දැමීම සඳහා රජය විසින් කටයුතු කිරීමට සූදානම් වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා.
පා සැල් බෑගයේ බර නිසා දරුවන්ට නියෙක් සෞඛ්‍ය ගැටළු මතුවිය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
2 025 මාර්තු මස පාසැල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා.
පො ත්පත් ඇතුළු පාසැල් උපකරණවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ක ර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (06) පවසා ඇත්තේ ලබන වසරේ සිට පාසැල් සිසුන්ට ලබ දෙන නිල ඇඳුම් රෙදි වෙනුවට මසා නිම කළ නිල ඇඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.