![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජ නාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ වේදිකාවේ කල ප්‍රකාශයකට එරෙහිව මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය 2 වන දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
හි ටපු ජනාධිපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද සහ ප්රතිලාභ කප්පදු කිරීමට අවස්ථාවක් ඇති දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර තිබුණා.
මූ ලික වශයෙන් මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.
අ පනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාව ඊයේ (27) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.
බ න්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.