gossiplanka alexa "මහින්ද ඉවත් වුණත් නැවතත් මහින්දගේ නමම යෝජනා කරනවා" - බැසිල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මහින්ද ඉවත් වුණත් නැවතත් මහින්දගේ නමම යෝජනා කරනවා" - බැසිල්

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (02) ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවේදීයි. 

යම් හෙයකින් මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වී කෙටි කලක් සඳහා වූ නව ආණ්ඩුව අගමැතිවරයා කවුද යන්න පක්ෂ නායක කමි‍ටුවකින් නාම යෝජනා විමසන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ හැර වෙනත් අයෙකුගේ නමක් යෝජනා නොකරන බව මන්ත්‍රීවරයා එහිදී පවසා තිබෙනවා. 

පසුගිය මැතිවරණයේ දී ජනතා වරම හිමි වූයේ අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව යන සම්මුතියෙන් නිසා ජනතා වරමට පිටස්තරව වෙනත් අයෙකුගේ නමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කිරීමට සූදානම් නැති බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu