කො රෝනා වෛරසයට එරෙහිව පුද්ගලයෙකු විසින් ලබා ගන්නා එන්නත් මාත්‍රා දෙකෙන් අනතුරුව මාස 6කට පසු බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සුදුසු බව මේ වන විට ලොව නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව මෙරට තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය …
ලො ව පුරා සිටින බලබත් දේශපාලඥයින්, ධන්වතුන් සිදු කල මුදල් ගණුදෙනු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කල 'පැනඩෝරා පේපර්' වල ශ්‍රී ලාංකිකයන්ගේ නම් ද සඳහන් ව තිබුණා.
ඕ මානය සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් දී ඔක්තෝබර් 17 වන දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ටහ්රඟාවලිය නැරඹීම සඳහා ප්රක්ෂකයින්ට අවස්ථාව සලසා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙ…
සෞ ඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන් සඳහා ගෙවීමට නියමිත රුපියල් බිලියන 12ක් (කෝටි 1200ක්) ගෙවීම මෙතෙක් පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයේ අංශ රැසක කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වද් සංගමයේ සභාපති රවි ක…
අ මෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මධ්යවේන්දීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) විසින් මිලියන 12කට අධික ලිපි වලින් යුක්තව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. මෙම මිලියන 12කට අධික…
ජා තික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු රැසක් මේ වන සිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට සඳහා ඉතා සහනදායී කොන්දේසි යටතේ ආපසු ගෙවීමේ පදනම මත ඩොලර් බිලියන 3.6ක ණය මුදලක් ලබා දීමට ඕමාන් රජය ප්‍රතිඥා දී තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා.
ද රුවන් වෙනුවෙන් පවතින නීතිමය තත්ත්වයන් වැඩි දියුණු කිරීමට විවිධ පාර්ශ්වයන් සමඟින් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
කො විඩ් 19 වසංගතය සමඟ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවත් ඒ අනුව සාර්ව ආර්ථික ස්ථායිතාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කාර්ය රාමු ත්‍රිත්වයකින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බ…
ප වතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. සම්පූර්ණ නිවේදනය…