ජ ර්මනියේ බයෝඑන්ටෙක් සමාගම සමඟ එක් වී ලොව පළමු කොවිඩ් මර්දන එන්නත නිපද වූ ඇමරිකාවේ ෆයිසර් සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි නිෂේධක ඖෂධයක් අත්හදා බලමින් සිටින බව වාර්තා වනවා. එම ඖෂධය පිළිබඳ සායනික මට්ටමේ පරීක්ෂණ මේ වන විට සාර්ථකව සිදු කර…
කො රෝනා වසංගතය හේතුවෙන් මෙරට තුළ පනවා ඇති සංචරණ සීමා ඉවත් කර ලබන ඔක්තොබර් 01 වනදා සිට රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් රාජකාරියට කැඳවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ස හල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල සඳහන් විශේෂ ගැස්ට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දීමට ඊයේ (27) රාත්‍රියේ දී සූම් තාක්ෂණය ඔස්සේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කලා.
ඉ දිරි පැය 24 තුළ දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සම්පූර්ණ නිවේදන් පහතින්
ඔ ක්තෝබර් පළමුවන දින උදෑසන 4ට රට විවෘත කිරීමට සියළුම කටයුතු සූදානම් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කො විඩ් ආසාදිතව අසාධ්‍යවන රෝගීන් සඳහා ලොව රටවල් රැසක් භාවිතා කරන "රෙගන් කෝව්" නැමැති එන්නත් මාත්‍රා තොගයක් හෙට(25) ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. මෙම එන්නත් මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ …
අ දියර හතරකින් පාසැල් ආරම්භ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.
කෙ රවලපිටිය බලාගාරයේ කොටසක් ඇමරිකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවේ සාමාජික පක්ෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ එකොළහක නායකයින් සහභාගි වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටින්නේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර ඇත්නම් ඒ පිළිබඳව නිල වශයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන ලෙසයි.
අ තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව