ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් සටහනක් තමා තිබුණා.
බ ස්නාහිර පළාත තුල එළඹෙන මාසයේ සිට නව නීතියක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පතක් නොමැතිව කිසිදු මගියෙකු බස් රථවලට නොගන්නා බව එම අ…
ප න්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන පත්කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන මේ වන විට මුම්බාය…
වි ස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17 වන් දින සිට නොවැම්බර් මස 14 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවත්වීමට නියමිතව තිබෙනවා.
'ක ළු පුස් දිලීරය' පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන් ප්‍රාන්ත කිහිපයකින්ම කළු පුස් දිලීර රෝගය වැළඳුණු රෝගීන් සොයාගත් අතර දීර්ඝ කාලයක් එකම මුව ආවරණය පැළඳීම සහ අපිරිසිදු මුව ආවරණ මඟින් මෙම දිලීරය ආසාදනය ව…
ශි ෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පාසැල් එළඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට හැකි බව කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
දි වයින පුරා පාසැල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශමාලාව සකස් කර හෙට (13) වන විට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මීට පෙර දැනුම් දී තිබුණා. එසේම පසුගිය සිකුරාදා පැවති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී…
කො විඩ් -19 නිව් මෝනියා රෝගී තත්ත්වයෙන් සිටින මාරාන්තික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන නම් වූ එන්නත රජයේ රෝහල්වලින් ලබා ගැනීමට නොමැති නිසාත් විවෘත වෙළඳපොලේ එඋපියල් ලක්ෂ හතක් පමණ වැය කර එන එන්නත මිල දී ගැනීමට ආ…
සි ය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තීරණය කර තිබෙනවා. ලබන සඳුදා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත බව සඳහන්. ඔහු එසේ මන්ත්‍රී ධූරයෙන් ඉල…
සං චාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද (10) පැවැත්වෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 07ට තරඟය ආරම්භ වීමට නියමිතයි. පන්දුවාර විස්සයි විස්ස තරඟයන්හි ල…