කු ඩා දරුවන්ට කුමන හෝ රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමව්පියන්ට දන්වනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දෙමව්පියන් දරුවන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට දෙමව්පියන් මැලිකමක් දැක්වීම නිසා දරුවන් දැඩි…
2 022 වසරේ ජනවාරි මාසයේ සිට සිලි සිලි බෑග් (ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග්) තහනමේ පළමු අදියට ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
දැ නට ඇති දත්ත වලට අනුව කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සිටින බවට සැක කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවනවා.
ඕ නෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස් සැපයීම සිදු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා.
ස යිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයේ 95%ක ප්‍රතිදේහ ගොඩනැගෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
බ ත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරනු ලැබූ ''ජාතික සඳුන් උයන'' අද (20) ජනතා අයිතියට පත් කරනු ලබනවා. මෙම ජාතික සඳුන් උයන නිර්මාණය කරනු ලැබූයේ ''සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි.
ලෝ කයේ දැනට සොයාගෙන ඇති සියළුම කොවිඩ් ප්‍රභේද ලංකාවේ ද තිබිය හැකි බව සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කල ද වසංගත රෝග විද්‍යායතනය නිවැරදි තොරතුරු වාර්තා සපයා නොමැතිකමින් ඉදිරියේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන…
ප හ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගෝ ලීය උණුසුම් තත්ත්වය ඉහළ යාම හේතුවෙන් තව දශකයකින් ඇමරිකාවේ වෙරළාශ්‍රිත නගරවලට ඉතා දරුණු ජල ගැලීම්වලට අඛණ්ඩව මුහුණදීමට සිදුවනු ඇති බව, නාසා ආයතනය වෙනුවෙන් මුහුදු මට්ටම විචලනය පිළිබඳව පර්යේෂණ සිදු කරන හවායි විශ්ව විද්‍යාලයේ විද්…
කො රෝනා 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිතයින් 35කට වැඩි ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති අවස්ථාවක තවත් ඩෙල්ටා ආසාදිතයින් 300කට වැඩි ප්‍රමාණයක් මෙරට තුල සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.