ප හ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගෝ ලීය උණුසුම් තත්ත්වය ඉහළ යාම හේතුවෙන් තව දශකයකින් ඇමරිකාවේ වෙරළාශ්‍රිත නගරවලට ඉතා දරුණු ජල ගැලීම්වලට අඛණ්ඩව මුහුණදීමට සිදුවනු ඇති බව, නාසා ආයතනය වෙනුවෙන් මුහුදු මට්ටම විචලනය පිළිබඳව පර්යේෂණ සිදු කරන හවායි විශ්ව විද්‍යාලයේ විද්…
කො රෝනා 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිතයින් 35කට වැඩි ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති අවස්ථාවක තවත් ඩෙල්ටා ආසාදිතයින් 300කට වැඩි ප්‍රමාණයක් මෙරට තුල සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
අ යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම යුරෝපයට මේ වන විට ඉතා දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 1300 පමණ අතුරුදන් වී ති…
බ ස් රථ ධාවනය සහ දුම්රිය ධාවනය අද (17) සිට අගෝස්තු 01 වනදා දක්වා අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අගෝස්තු 01 වනදා සිට අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන…
කො ළඹ මහ නගර සීමාව තුළ 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 01 සිට කොළඹ 14 දක්වා වූ ප්‍රදේශවලට එහි බලපෑම ඉහළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දැ නට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ 2021 ජූලි 16 වන දින සිට තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා අවසර ලබා දී තිබෙනවා.
කො රෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ දැනට මොඩර්නා කොරෝනා මර්දන එන්නත මාත්‍රා මිලියන 1.5 භාවිතා කිරීමට නියමිතව තිබෙනවා.
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිර ගිය කොවිඩ් 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිත වූවන් 38 දෙනෙකු මේ වන විය ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ (15) දිනයේදී එම වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
දැ නට කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදිත එන්නත් අතරින් ඉහළ ඵලදායිතාවයක් පවතින එන්නතක් ලෙස සැලකෙන්නේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතයි.