එ ක් පුද්ගලයෙකුට කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා.
අ ද (12) සිට මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කල ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා.
ඉ න්දියාවේ ව්‍යාප්ත වී ඇති 'සිකා' නම් වෛරසය ලංකාවට ද ඇතුල්වීමට ඉඩ ඇති බව වෛද්‍යවරු අනතුරු අඟවනවා. මෙම 'සිකා' වෛරසය ව්‍යාප්තවන්නේ මදුරුවන්ගෙන් වන අතර එය ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
බ ස්නාහිර, මධ්‍යම, සබරගමුව වයම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වි…
අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ මුදල් අමාත්‍යාංශය වෙත පවරා තිබූ ආයතන තුනක් ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.
ජ පානයේ ටෝකියෝ අගනගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ එළඹෙන ජූලි 23 වන දින ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ කිරීමට නියමිතව ඇති තත්ත්වයකදීයි.
මේ වන විට නව කොවිඩ් රැල්ලක් ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගෙන ඇති බැවින් සැබෑ වසංගත තත්ත්වය තවමත් ආරම්භ වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
බැ සිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් කිරීමේ දී අමාත්‍ය ධූර කිහිපයකම විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අ ද (08) පෙරවරුවේ දී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් ලබා දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී. ඒ සමඟම අමාත්‍යංශ විෂය පථ සංශෝධනයට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආ…
ඩෙ ල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික වූ 'ලැම්ඩා' නම් මාරාන්තික විකෘති කොවිඩ් ප්‍රභේදයක් ලෝකයේ රටවල් 30ක දැනටමත් අපෙතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.