ඉ න්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.
ඉ න්දීය ජනගහනයට සාපේක්ෂව මෙරට ජනගහනය සැසඳීමේ දී කොවිඩ් වෛරසය පැතිරයාමේ අවදානම හා මරණ සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉතා ඉහළ අගයක පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම සංගමයේ සභාපතිවරයා පවසන්නේ ඉහළ යන කොවිඩ් රෝගීන් සංඛ්‍යා…
ව යස අවුරුදු එකොළහේ සිට දහ තුන දක්වා වූ පිරිමි දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එ න්නත්කරණ වැඩ පිළිවෙල යටතේ අවදානම් සහිත ගර්භණී කාන්තාවන්ට ද කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.
එ ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
පි ටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. වේල්ල වීදියේ මහල් හතරක ගොඩනැඟිල්ලකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ.
ප්රං ශයේ වත්මන් ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්රොන් මහතා පසුගිය අගහරුවාදා දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටින විට ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහරට කෑමට ලක්වී තිබෙනවා. ඔහු සිය ආරක්ෂක පිරිවර ඉක්මනින්ම මැදිහත්වී ජනාධිපතිවරයාට පහරදුන් ප…
ජ නාධිපති කාර්යාලය ඇතුළුව රජයේ ප්රාධාන වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පලකළේ යයි සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ…
ලො ව ප්‍රසිද්ධ වෙබ් අඩවි රැසක් බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. එම වෙබ් අඩවි අතර නිව්යෝක් ටයිම්ස්, CNN, Financial Times, සහ Bloomberg news යන ව්‍යාපාරික පුවත් වෙබ් අඩවිය ද වන බවයි විදෙස් මාධ්‍ය වාර් තා කරන්නේ.
ප සුගියදා ගිනි ගැනීමෙන් විනාශ වී ශ්‍රී ලංකා මුහුදු කලාපයට විශාල හානියක් සිදු කල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් කාන්දුවීමක් සිදුවන බව එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය පෙර සිට දැනුවත්ව සිටි බව අනාවරණය වී තිබෙනවා. එම න…