Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පාසැල් දරුවන්ට යහළු යෙහෙහෙළියන් සමඟ සෙල්ලම් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ඔවුන් යම් දැඩි ආතතියකට පත්ව ඇති නමුත් පවතින තත්ත්වය මත පාසැල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. 

imposing curfew instead travel restrictionකොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවා තිබුණත් ජනතාව සහ බලධාරීන් එහි අරමුණ සහ අපේක්ෂාව තේරුම් නොගෙන ක්‍රියා කිරීම නිසා වෛරසය පැතිර යාම වැළැක්වීම අපහසු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. 

ශ්‍රී ලංකාව තුල සීඝ්‍රයෙන් පැතිර යන්නේ එංගලන්තයෙන් හමු වූ වෛරස් ප්‍රභේදය බව ඉකුත් අප්‍රේල් මාසයේ දී පරීක්ෂණ වලින් අනාවරණය කර ගත්ත ද මේ වන විට කොළඹ සහ ආසන්න ප්‍රදේශවල වෙනත් වෛරස් ප්‍රභේදයක් පැතිර යන්නේ දැයි සැක මතුව තිබෙනවා. 

change quarantine process for immigrantsවිදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් පහත පරිදි වනවා. 

epidemiology unit chief removeසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. 

සංචරණ සීමාවන් පවතින කාලයේ දී බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරායෙගන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබුණා. ඒ අනුව පොලිස්පතිවරයා එම ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන් අතර එහිදී  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

dog search dewanagala deadbodyධික වර්ෂාව හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

request to further travel restrictionදැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් යම් තාක් දුරට කොවිඩ් රෝගය පාලනය වීමක් සිදු වී තිබුණ ද පවතින තත්ත්වය අනුව රට විවෘත කළහොත් දැඩි අවදාම් සහගත තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් සංචරණ සීමා කාලය තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති බව සඳහන්. 

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්. 

නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ‍රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. අධික වැසි හේතුවෙන් නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් සහ දැදුරු ඔයේ සහ තබ්බෝව ජලාශයේ වාන් දොර‍ටු විවෘත කිරීමෙන් මෙම ගංවතුර තත්ත්වයන් ඇති වුණා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page