ස යිප්රසයේ සිට මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින් 45දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට විශේෂඥ කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ ඔවුන්ට වැළඳී ඇත්තේ මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයේ…
ඇ තැම් ආයතන විසින් පාරිභෝගිකයින්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට ලැබෙන පැමිණිලි හේතුවෙන් සතොස ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන රාජ්‍ය හා පෞද්ගලික සියළු ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කිරීමට වෙළඳ අමාත්‍යාංශය…
ජා තීන් අතර සුහදත්වය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශවවලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත් කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවෙක් රැඳවුම්…
සෞ ඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේ සේවයේ නියුතු පුද්ගලයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කා න්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරුවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පී.සී.ආර් පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත්තා.
බ්‍ර සීලයේ සීඝ්රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සෞඛ්‍ය සේවාවන්ට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අ ධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සිර දඬුවම මාස හයක් ඉක්ම වූ පසුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිම වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා…
ජ පානයයේ කොරෝනා ව්‍යාප්තිය අනුව ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු තවත ආසියානු රටවල් 11ක පුද්ගලයින්ට ජපානයට ඇතුල්වීම අද (14) සිට තහහනම් කර තිබෙනවා.
කො විඩ් -19 විකෘති නව ප්‍රභේදය ආසාදිත විදේශිකයෙකු මෙරටින් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛදය හේමන්ත හේරත් මහතා පවසා තිබෙනවා.