කො විඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් සේවාවන් අත් හිටුවා තිබූ මොටර් රථ දෙපාර්තමේන්තුව 2020.11.24ද්න සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් කැඳවීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කි…
ඊ යේ (23) දිනයේ දී කොවිඩ් - 19 ආසාදිත රෝගින්න් 4 දෙනෙකු මියගොස් තිබෙන බව තහවුරු වුණා. එසේ මියගිය ගොස් ඇත්තේ කොළඹ 15, කොළඹ 12, බොරැල්ල, කොළඹ 10 පදිංචි පුද්ගලයින් සිව් දෙනෙක්. සම්පූර්ණ විස්තරය පහතින්.
සෞ ඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් 2020.11.23 දිනසිට උදෑසන සහ පස්වරු විශේෂ කෑයාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධ වූ නිවේදනය පහතින්.
කු රුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම තැපැල් සහ උපතැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජ්කයින් 14 දෙනෙකුට ක…
හෙ ට (23) උදෑසන 5.00 සිට පොලිස්වසම් කිහිපයක හුදකලා කිරීම ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබනවා. එම ප්‍රදේශ සහිත දැන්වීම නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්.
ඊ යේ (21) දිනය තුළ කොවිඩ් - 19 ආසාදිත පුද්ගල මරණ 9ක් වාර්තා වී තිබෙනවා. ඒ සමඟම එම වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින් ගණන 83 දක්වා ඉහළ ගියා. සම්පූර්ණ විස්තරය පහතින්.
ඊ යේ (20) දිනයේ දී කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. ඔහු 70 හැවිරිදි වියේ පසුවන කොළඹ 02 පදිංචිකරුවෙක්. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් එම පුද්ගලයාගේ මරණයට හේතුව කොවිඩ් - 19 රෝගය ආස…
කො ළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 25ක කාන්තාවක් ඇයගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා සමඟ ඊයේ (19) රාත්‍රියේ දී පලාගොස් ඇති බව වාර්තා වනවා.
ඊ යේ (19) දිනයේ දී කොවිඩ් 19 ආසාදිත රෝගීන් 4ක් මිය යාමත් සමඟම කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගියා. එසේ මියගොස් ඇත්තේ කොළඹ 10 පදිංචි අවුරුදු 70ක පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි අවුරුදු 27ක පුද්ගලයෙක්, කළුතර පොකුණුව…
කො විඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව තම සේවා ස්ථානයන් වෙත කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් බස් රථ යෙදවීමට අවධානය යොමු කර තිබෙනවා.