කා න්තාවන් පස් දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ඨනය) යන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් රෝසි මේරි ජූඩ් නිලෝෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් යන අයට වසර 10ක අත් හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩයක් කොළඹ ම…
අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරුණු මාකඳුරේ මධුෂ් නැමැත්තා මාළිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් මාළිගාවත්ත නිවාස…
මී ගමුව නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ රෙදිපිළි අලෙවිකරන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම වෙළඳ සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු…
කො විඩ් වසංගතය ආරම්භයෙන් පසු මේ දක්වා ගෝලීය වශයෙන් එක් දිනයක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ලක්ෂ 4 පසුගිය සෙනසුරාදා දින වාර්තා වී තිබෙනවා. මේ වන විට යුරෝපා රටවලින් ද විශාල වශයෙන් නව ආසාදිතයින් වාර්තා වන අතර, එම ගණන …
ඊ යේ (18) වන දින අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි සිසුවියකට ද නව කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඕ විටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන තුනක් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනයේ දී හුදකලා ගම්මාන ලෙස නම් කරනු ලැබුවා.
ක ටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවයකරන සියළුම දෙනාට තම පෞද්ගලික රථවාහනවලින් සේවයට පැමිණීම අද සිට අත් හිටුවා තිබෙනවා. ඒ වෙනුවට ඒ ඒ කර්මාන්තශාලාවලින් සපයන ප්‍රවාහන මාධ්‍යවලින් ඔවුන් සේවයට වාර්තා කළ යුතු බවයි කටුනායක පොලීසියේ ස්ථානාධ…
දෙ හිවල, එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටිය දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්බදුර්දින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.
ක හතුඩුව හයිඩ්‍රාමනී ඇගළුම් කර්මාන්තශාලාවේ සේවය කරන නිලධාරිණියකට සහ ඔහුගේ සහෝදරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් හොරණ ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පී .සී.ආර් පරීක්ෂණයේ දී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයක දී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගන්නා රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ කිසිදු ඉ…