අ ද සිට රථවාහන තදබදය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක මංතීරු නීතියේ වෙනසක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතිරුවේ ගමන් කරවීමටයි කටයුතු…
අ ධිකරණ අමාත්‍ය අලි සබීර් විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
රා ජ්යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්.
අ ද සිට දැඩිව ක්‍රියාත්මකවන මංතිරු නීතිය කඩකරන්නන්ට එරෙහිව පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා.
හෙ ම්මාතගම නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ල ඉරි තැලීම් හේතුවෙන් එම ගොඩනැගිල්ලට පුද්ගලයින් ඇතුළුවීම තාවකාලිකව නවතා තිබෙනවා. කඩ කාමර අටකින් යුත් මෙම ගොඩනැගිල්ලේ සිදු කරන වෙළඳාම් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන තෙක් නවතා දම…
ඊ යේ (20) මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ මහල් පහක ගොඩනැගිල්ලක් ගිලා බැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටින්නේ මෙම සිද්ධියට මහනුවර ප්‍රදේශයේ දැ…
ම ධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ය තුරු පැදි සහ ත්‍රී රෝද රථවලට පනවා තිබූ මංතීරු නීතියට සහනයක් සලසා දීමට තීරණය කර තිබෙනවා. බස්ර් රථ සඳහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේම යතුරුපැදිද ගමන් කළ යුතු බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. නමුත් ඒ සඳහා කළ පෙරහුරුවක දී නිරීක්…
දි ගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක තව දුරටත් රැඳී සිටීම ඵලදායක නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එවැනි අභූත චෝදනාවලට යටත් වීමට ශ්‍රී ලංකාව…
ජා තික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ තීරුබදු නිර්ණය කිරීමේ කමිටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එම නිර්දේශ පරිදි අන්තර්කා…