වි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සඳහා සමඟි ජනබලවේග පක්ෂය නියෝජනය කරමින් තේරීපත් වූ පාඨලී චම්පිකරණවක මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවනවා.
ව සර ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටිනවා.
දි ගින් දිගටම ලබන පරාජයන් හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස්විය යුතු බව එම පක්ෂය සමඟ සමීපව කටයුතු කරන අනෝමා ජනාදරී මහත්මිය පවසනවා. බිම් මට්ටමේ ජනතාවට තේරුම් යන භාෂාවෙන් ආමන්ත්‍රණය කළ හැකි කේ.ඩී. ලාල්කාන්ත වැන්නෙකුට පක්ෂය …
න ව රජයේ පළමු කාර්යය ලෙස, මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට වැඩිම මනාපයෙන් තේරී පත් වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.
ඊ යේ (09)දින නව රජයේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය ලෙස මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ලබන 12 වනදා දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
2 020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර තේරී පත්වූ නවක මන්ත්‍රීන්වරුන් අතර වැඩිම මනාප ප්‍රමාණයක් ගත් තිදෙනාම අචාර්ය උපාධියක් සහිත අය වීම විශේෂත්වයකි. ඒ අතරින් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ල…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජාතික ලැයිස්තුව අපේක්ෂකයින් නම් කිරීමත් සමඟ සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තු අපේක්ෂකයින් නම්කරනු ලැබුවා. පසුගියදා පවතී මැතිවරණයේ ප්‍රතිපල අබුව එම පක්ෂයට ජාතික ලැයිස්තු අපේක්ෂකයින් හත් දෙනෙකු හට …
2 020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් දැඩි පරාජයෙන් පසුව එම පක්ෂයේ ප්‍රබලයින් තම ධූරවලින් ඉල්ලා අස්වී ඉවත්ව යාමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා.
පැ වති 2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිපල මේ වන විට නිකුත් වී තිබෙනවා. එ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා. ඒ ඡන්ද 6,853,693 ක් ලබාගනිමින්.
2 020 පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් ලැබූ මනාප ප්‍රථිපල නිකුත් වී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රීධුර 13ක් සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 04ක්, සහ රතන හිමි නායකත්වය ලබාද…