ය ලි පිබිදෙන මෙරට ආර්ථිකයේ සුබ ලකුණු පෙන්වමින් නිෂ්පාදන කටයුතු යලි ආරම්භකල වාලච්චේන කඩදාසි කම්හලේ පලමු කඩදාසි තොගය වෙළෙඳ පොලට නිකුත් කිරීම ඊයේ(08/03) සිදු කෙරුණා. මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වීමත් සමඟ වාර්ෂිකව රුපියල් කෝටි 10000ක…
එ ළඹෙන මහ මැත්වරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ශ්‍රී ලාංකාව තුළ ''සිව් මහා වාණිජ නගර'' හඳුන්වාදෙමින් ඒවා අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව පවතිනවා.
ලං කාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ජ නතාව වෙනුවෙන් ක්‍රියා කිරීමට ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සාර්ථක ජනතා නියෝජිතයකු තෝරා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අතීතය තුළ ඔවුන්ගේ හැසිරීම කෙසේද යන්න පිළිබඳවද තොරතුරු සොයා බැලිය යුතුය.
ර ටත් ජාතියත් සුරැකීම වෙනුවෙන් තම දිවි දෙවැනි කොට පෙරට එන නායකයින් රටකට සම්පතකි. වසර දෙදහස් පන්සීයකට අධික ඉතිහාසයකට උරුමකම් කියන අප රට ද එක් එක් යුගයන්හි එවැනි යුග පුරුෂයන් බිහි කල පින් බිමකි. එකී දේශප්‍රේමී යුග පුරුෂයින්ගේ …
ප ළාත් කිහිපයකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
බේ ස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාරය ආසන්නයේදී ඊයේ(01) දිනයේ දී බන්ධනාගාර නිලධාරීන් බළලෙකු පොලිස් භාරයට ගෙන තිබුණා. ඒ එම බළලාගේ ගෙලේ බැඳ තිබූ කුඩා පාර්සලයක් පිළිබඳ සැක ඇති වීම හේතුවෙන්.
ලො ව පුරා ව්‍යාප්තව පවතින නව කොරෝනා වෛරසය ඇෆ්ගනිස්තානයට ද මේ වන විට ඉතා දැඩි ලෙස බලපා තිබෙනවා. ඒ මිලියන 38 කට අධික ජනගහනයෙන් මිලියන 32 කට වැඩි පිරිසක් ආහාර අර්බුදයකට මුහුණ පා සිටීම හේතුවෙන්.
ලං කාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හමු වූ කොරෝනා ආසාදිත නිලධාරියා සමඟ ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.