හ දිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලංකා කම්කරු කොන්දෙසි නායක අමාත්‍ය තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ව ත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර නඩු කටයුත්තක් අලලා සිර ගත කිරීමේ දේශපාලන වෑයමේ තවත් ආන්දෝලාත්මක තොරතුරක් හෙළි වී තිබෙනවා. ඒ ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවක් ඉ…
සෞ ඛ්‍ය අංශ සහ අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල දැඩි අවදානමකට නිරාවරණය වන බැවින් විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කරනලෙස සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දී තිබුණා. ඒඅනුව අද කටාර් සිට ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සිටි ගුවන්…
මෙ ම වර්ෂයේ දී උසස්පෙළ විභාගය පැවැත්වෙන දින යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන කාලසටහන සාවද්‍ය එකක් බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අධ්‍යාපන අමාත්‍යාංශය…
වැ ඩ කටයුතු කිසිම දෙයක් සාර්ථක නොවන භූමි දෝෂයක් ඇති බවට ලැබුණු ජ්‍යෝතිෂ උපදෙස් මත සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය වසා දමා තිබෙනවා. එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල විකිණීමට දමා ඇති බවයි වාර්තා වන්නේ.
කු වේට්වල කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් තෝරා බේරාගෙන ඔවුන් ලංකාවට එවූ බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරනවා. කුවේට් වලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් මෙරට රජය විසින් දිවයිනට ගෙන්වා ගැනීමට තෝරා නොගත් බවත් එම රටෙන් ඔවුන්ව තෝ…
මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වීම සඳහා තමන් විසින් නිර්දේශයක් ලබා දී ඇතත්, යම් ලෙසකින් කොරෝනා වෛරසය තවත් සති තුනකින් නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප…
පැ තිරයන කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මාස දෙකක් පමණ පුරා වසා දමා තිබූ කොළඹ තරු පහේ හෝටල් ඇතුළු අනෙකුත් සංචාරක මණ්ඩලයේ අනුමත සියළුම හෝටල් සහ අවන්හල් හෙට (26) දින සිට විවෘත ක්රීමට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශය විසින් ලබා ද…
ක ලක සිට හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙලේ හිටපු ක්‍රීඩකයෙක්.
ග ම්පහ දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තුන්දෙනෙක් ඇතුළු තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක් සමගි ජනබලවේගයෙන් වෙන් වී යළිත් රනිල් පිලට එක් වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා.