ජ පානය විසින් සොයා ගත්, චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල ලබාගත් අවිගන් (Avigan) නම් ඖෂධය දිවයිනට ගෙන්වීම සඳහා ජනාධිපති කාර්යාලය හරහා ඇණවුමක් ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්…
ඉ කුත් 15 වනදා පූජකවරයෙකු විසින් සූරිය වැව ප්‍රදේශයේ පිහිටි දේව මෙහෙයකට රාජගිරිය, ඔබේසේකරපුර , අරුණෝදය මාවත ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් කැඳවාගෙන ගොස් තිබෙනවා.
කො රෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීත්‍ය ක්‍රියාත්මක වනවා.
කො රෝනා වෛරසය වැනි වසංගත රෝගයකින් මිය යන පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු රටවල් වෙත නිකුත් කර තිබෙනවා. එම නිර්දේශවලට අනුව මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ද ඒ උප…
මා රවිල ප්‍රදේශයේ පිහිටි පහල නාත්තන්ඩිය, ඉහළ නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය, මරද උතුර, හාල්පන්විල යන ගම්මාන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම ගම්මාන වලට කිසිවෙකුට ඇතුළුවීම හෝ එයින් පිටව යාම …
කො රෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. අවුරුදු 65ක් වයසැති මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අංගොඩ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක්.
ත වත් කොරෝනා රෝගීන් 4 ක් වාර්තා වීමත් සමඟම මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 110ක් වී තිබෙනවා. ලොව පුරා මේ වන විට කොරෝනා රෝගීන් ලක්ෂ හය ඉක්මවා තිබෙනවා 04.00 pm - 2020.03.28
කො රෝනා වෛරසය ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු වී තිබෙනවා. ඉන් 7 දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන…
අ සූ පස් හැවිරිදි පුද්ගලයෙකු තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නොදැන කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බවට වාර්තා වනවා. එම පුද්ගලයා කොළඹ නගරයේ ඇති රෝහල්වලට ද ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ක ළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව නොදැන එම ග්‍රාමයේ නිවෙස් බොහොමයකට ගොස් තිබෙනවා. එම හේතුව නිසා එම ප්‍රදේශය අද (27) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. …