චී නයෙන් ඈරඹී නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ලොව පුර පැතිරයාමේ අවදානම මේ දක්වාත් පහව ගොස් නැහැ. එම වෛරසයෙන් තවමත් ලොව පුරා මරණ වාර්තා වනවා. දැනට මෙම වෛරසයෙන් චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 2345ක් බවයි වාර්තා වන්නේ. චීනයෙන් පිටත ර…
හැ නා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පදිංචියට ගියේ පසුගිය වසරේදී ය. හැනා බැක්ස්ටර්ගේ සැමියා රෝවන් බැක්ස්ටර් හිටපු රග්බි ක්රීඩකයකි. සය හැවිදි…
පෙ බරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා ජගත් මානවහිමිකම් මණ්ඩලය වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස්වරයා විස්න් සකස් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ම…
බො ලිවුඩයේ කීර්තියට පත් ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර සංගක්කාර නිරූපනයෙන් දායක වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ “Serendipity Next Door” සන්නාම වීඩියෝව එළිදක්වා පැය 19 ක කාලයක් තුළ ගෝලීය සමාජ ජාල හරහා එය …
ව ර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදු කළ කතාවක් සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා මෙසේ විවේචන එල්ල කරනව…
2 015 සැප්තැම්බර් මස එකඟ වී තිබූ ජිනීවා යෝජනාවෙන් ඉල්ලා තිබුණේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට නඩු පවරා දඬුවම් කළ යුතු බවයි. එම යෝජනා වලින් ඉවත් වීමට රජය ගත් තීරණයත් සමඟම වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව අ…
කො ළඹ - කටුනායක අධිවේගී මාර්ගය අසළ සීදූව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් අද හදිසියේම ගිනි ගෙන තිබෙනවා. එයින් නිකුත්වන අධික දුමාරය හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය අද (20) දහවල් සිට ජා-ඇලෙන්…
ත මන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි වූ කරුණු අනුව ගිහාන් කුලතුංග වින…
ත ම ණය සීමාව ඉහළ දැමීම සඳහා රජය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ විපක්ෂය විසින් එකී යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ යැයි ලද තොරතුරක…
රා ජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නොබෝ දා ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කරනු ලැබුවා. ඒ කල්මුණේ …