අ ද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපත…
මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුවතිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී …
නෙ ළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධ්හිවරයා කළ ආන්දෝලානත්මක ප්‍රකාශය අලලා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ කොටසක් පහත දැක්වෙයි. ජනාධිපතිවරයා එම කතාවේ දී ප්‍රකාශ කළේ කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම…
ජ නාධිපතිවරණයට ඉදිරිපත්වීමට දැනට නම් කර ඇති කිසිදු අපේක්ෂකයකුට සියයට හතළිහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බව සමීක්ෂණ වලින් හෙළිවී ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ තීරකයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ජනාධිපති මෛත්රීප…
සා ධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය සංවිධානය කළ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් සදහන් කලේ මීලග ජනාධිපතිවරණය සදහා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක ක…
රු පියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හා ජපන් යෙන් එකක මිල වරින්වර ඉහළ යාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බවද, මේ හේතුවෙන් වාහන ආනයනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවද ශ්‍ර…
මෑ තක දී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටා දක්වමින් මංගල සමරවීර මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව …
රූ පවාහිනී නාලිකා අතර අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනී සේවය හය වන ස්ථානය දක්වා පැමිණියේ තමන් සභාපතිධූරයට පැමිණි කාලයේදී යැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පැවසුවාය. රූපවාහින…
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විසින් සිංගප්පූරු රජයට අවශ්‍ය සියලු ලියකියවිලි මේ වන විට භාර …
''වැ ඩක් නෑ නිකන් සල්ලි කනවා විතරයි හැමෝම" "එහෙම කියන්න එපා හැමෝම එක වගේ නෑනෙ. අපි ගැන හිතන අයත් ඉන්නවා" "එහෙම අය කොහෙද ඉන්නෙ" "හරි මං එහෙනම් ඔයාව හරිම තැනට එක්කන් යන්න ද?" "…