එදා මෙදා තුර ලෝකයේ සිදුවූ දරුණුතම කාන්තා දූෂණය ජපානයෙන් වාර්තාවනවා.. ඒ 1988 නොවැම්බර් 22 වැනිදා "ජුන්කෝ ෆුරූටා" නමැති ජපන් ජාතික පාසැල් සිසුවියක් පැහැරගෙන ගොස් 400 වතාවකට වැඩි ප්‍රමාණයක් දූෂණය කර මරා දැමීමයි. ජුන්ක…
ක්‍රි කට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට තේරී පත් වීමට අසමත් වීඅම්ත් සමඟම ඉන්දියානු පිලට එරට ප්‍රේක්ෂක ජනතාවගෙන් එල්ල වුණේ ඉතා ප්‍රචණ්ඩකාරී චෝදනාවන්. ඒ නිසාම ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවා ඒ හෙතුව නිසා පසු වුණේ දැඩි අපහසුතාව…
ප වතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් යම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පිළිබඳ දැනුම් දීමට හදිසි දුරකතන අංක දෙකක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඊ යේ (18) පස්වරුවේ ඇතිවු දැඩි සුළං තත්වය හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාලු වරායෙන් පිටත නැංගුරම්ලා තිබු "ශ්‍රී ලංකා ග්ලොරියා" නැමති වෙළද භාණ්ඩ ප්‍රවාහන නෞකාව නැංගුරම කඩාගෙන විත් රූමස්සල කදුවැටිය ආශ්රිත ගල්ප…
සි ම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය ඊයේ තීරණය කරනු ලැබුවා. එම ක්‍රිකට් තහනම නිසා සිම්බාබ්වේ ක්‍රිඩකයින් වෙනත් රටවලට ක්‍රිඩා ක…
සෞ දි අරාබියේ තහනම් සංවිධානයකින් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 1757ක මුදලක්) නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලාට අයත් බව කියන පුනානි හි ඉදිකරමින් පවතින "බැටිකලෝ …
2 014 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවති ප්‍රාන්ත තරගයක් අතරතුර පන්දුව හිසේවැදීමක් නිසා ඇතිවූ ආබාධයකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස් ජීවිතයෙන් සමුගත්තා. ඉන්පසු හිස් ආවරණය හා ගෙල අතරට නව ආවරණයක් යෙදීමටද අයි.සී.සී.ය කටයුතු කළ…
ව හාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ(18) පැවති මහා සභා රැස්වීමේ දී සිම්…
ප රිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන රුසියාවේ නිෂ්පාදිත ෆේස්ඇප් මෘදුකාංගය සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක ච…
ම ධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (19) අලුයම 2 ට පමණ ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී තිබෙනවා. මෙසේ නාය ගොස් ඇත්තේ ගින…