සෑ ම ක්‍රිකට් තරගයක් අවසානයේදීම ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සාම්ප්‍රදායික වශයෙන් සිදුවනවා. නමුත් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ඊයේ (15) පැවති තර…
අ ද (16දා) දින මහරගම අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා යුද හමුදා සියලු සාමාජික සාමාජිකාවන්ගේ මූල්‍ය දායකත්වයෙන් මිලදීගත් පෙට් ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට නියමිතව තිබෙනවා.
අ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මාලදිවයින් හිටපු ජනපති, වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු 90ක පිරිසකට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා.
පා ර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක යෝජනාවකින් සම්මත විය යුතු බැවින් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලබාගැනීමට සැලසුම් කරමින් එළැඹෙන ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ශ්‍ර…
හි ටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වර්තමානයේ වැඩිම අකාර්යක්ෂමතාවයකින් පවතින ආයතනය මුදල් අමාත්‍යාංශය බවයි. ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ඊයේ (15) ක්‍රිකට් තරඟය ආරම්භ කිරීමට පෙර කොටි හිතවාදීන් පිරිසක් උද්ඝෝෂනයක නිරත වුණා. ඒ ඕවල් ක්‍රීඩාංගනය ඉදිරිපිට.
උ තුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා පෙරේදා (14) ආවා කල්ලියට විවෘත ආරාධනාවක් සිදු කරමින් කියා සිටියේ ආවා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සා…
එ ළඹෙන ජූලි මස 7 වනදා මහනුවරදී භික්ෂූන් වහන්සේ දස දහසකගේ සහභාගිත්වයෙන් සඟ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එහිදී කියා සිටිනවා. උන් වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ
සේ රුවිල සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් දහයක් පමණ පළලට විහිදෙන මෙම තඹ නිධියේ නිලක්, රන් හා බිස්මත් වැනි වටිනා ලෝහ වර්ග රැසක් සමඟ මැණික් අන්තර්ගත බවට ද පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන ඇතැයි ඒ මහතා පෙන්වා දෙනවා. යාන් ඔය නිම්නයේ ප්‍ර…
කො ළඹ මහනගර සභා මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය ප්‍රකාශ කර සිටින්නේකල් ඉකුත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබූ ෆෝලික් ඇසිඩ් ඖෂධ පෙති මිලියන 552ක මුළු තොගයෙන් 98 ක ප්‍රමාණයක් ගර්භිණී මවුවරුන් වෙත නිකුත් කර ඇති බ…