මා කදුරේ මදූෂ් ඇතුළු 31 දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට පත් වුණා. ඒ අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර ඇති බව වාර්තා
ස මාජ ජාලවල අතිශය ප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පිණියක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ. ඕෂධී වඩාත් කතාබහට ලක්වෙන්නේ ඇය භාවිතා කරන විලාසිතා නිසාය. ඇය බොහෝ ගීතවල රූප රචනා සදහා නිරූපනයෙන් දායක වී තිබෙනවා.
දූ ෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්යක්ෂ නාමල් කුමාර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙක් හෙළිකළ හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බව …
රි ය අනතුරකට මුහුණ දීමෙන් බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිට අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
ඇ මරිකා එක්සත් ජනපදයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආගමන හා ජාතිකත්ව පනතේ 349/A5 වගන්තියට අනුව ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය අහෝසි කර ගැනීමට හැකියාව තිබෙනවා.
ලෝ කයේ ත්‍රස්තක්‍රියා නිසා සිදුවන ජීවිත හානි දවසින් දවස වැඩි වීමක් තමයි අහන්න තියෙන්නෙ. නවසීලන්තයෙන් ද අද වාර්තා වුණේ මේ වගේ ඛේදජනක සිදු වීමක්.
ඊ යේ (14) උදෑසන 10.30 ට පමණ පුද්ගලයින් කිහිපදෙනෙකු ත්‍රීරෝද රථයකින් නිවෙස් බලා යමින් සිටියදී තවත් ති‍්‍රරෝද රියකින් සහ මෝටර් රථයකින් පන්නාගෙන ආ සන්නද්ධ පිරිසක් විසින් මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ග…
හ දිසි අනතුරු ගැන දවසෙන් දවස අහන්න ලැබෙන්න එතරම් හොඳ ආරංචි නම් නෙමේ. මාරක රිය අනතුරු දැන් බෙහෙවින් වැඩිවෙලා. රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය තමයි මේ ගොඩක් රිය අනතුරුවලට හේතුවෙලා තියෙන්නේ.