ඩු බායිහිදි අත් අඩංගුවට පත් මාකදුරේ මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියෙකුවන රයන් වැන් රොවන් මෙරටදී භාවිතා කළ මෝටර් රථය වැලිගම පොලීසිය විසින් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි සොයා ගෙන තිබේ.
පා තාල නායක මාකදුරේ මඳූෂ් සමඟ අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට මුදාහැර තිබෙන අතර මෙලෙස මුදාහැර තිබෙන්නේ අත්අඩංගුවෙන් අනතුරුව සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ගේ ශරීරයේ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති නිසාවෙන…
ඊයේ සවස (07දා) ප්‍රභල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිදී අත්අඩංගුවට පත් වූ අමල් පෙරේරාගේ සොයුරු සොහාන් පෙරේරා හා රයන් වැන්රොයන්ගේ සොයුරා පොලිස් අත්අඩංගුවට පත් වූ බව මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කළා.
ප සුගියදා ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මදුෂ් සාදයක් අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී මදුෂ් සමග ප්‍රකට ගායක අමල් පෙරේරාද එම සාදයේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ප සුගිය දින කිහිපය තුළම ATM යන්ත්‍ර වලින් මුදල් වංචා කිරීමේ සිද්ධි රැසක්ම අසන්නට දැනගන්නට ලැබුණා. මෙම වංචාවන් සිදුව තිබෙන්නේ කොළඹ, රාජගිරිය, කළුබෝවිල, මිරිස්ස ඇතුළු ප්‍රදේශවල වන අතර ඒ ප්‍රදේශ වලින් ලැබුණු පැමිණිලි අනුව අපරාධ පර…
ඩු බායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙරට සුප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා…
නි වසින් දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි පාසල් සිසුවියකගේ මළ සිරුරක් මවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබියදි එම පාසල් සිසුවියගේ ඥාතින් විසින් ඊයේ හනුනගෙන තිබෙනවා.
ඇ මෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යුධ උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණ ඇති බවයි වාර්තා වෙනවා. එලෙස පැමිණ තිබෙන්නේ ඉන්දීය සාගරයේ ඇති ඇමරිකානු යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුමක් කටුනායක…
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍යය මතට නැග ලබාගත් ඡායාරූප සම්බන්ධ පසුගිය දිනවල අන්තර්ජාලය තුළ ආන්දෝලනයක් ඇති කළ අතර මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයකද ඇරඹී තිබුණා
අ මාත්‍ය රාජිත සේනාරත්න සහ මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අතර සිදු වූ සාකච්ඡාවක් හේතුවෙන් දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.