පසුගිය දිනවල කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දුන් අතර පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට කිසිඳු අමාත්‍යංශයක් හිමි වූයේ නැහැ.
ඊ යේ (21දා) කැබිනට් නොවන අමාත්‍යවරු 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
අ ද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නා. එම අවස්ථාව ආවර්ණය කිරීමට ජනමාධ්‍ය ආයතන වලට අවස්ථාව ලබා දී තිබුනේ නැත. ඒ අනුව දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය පහත පරිදිය,
ඊ යේ (17දා) තිරිංග නොමැතිව මහනුවර, යාපනය ඒ නවය මාර්ගයේ මාතලේ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් රිය සහායකගේ දක්ෂතාවය නිසා නවතා ගැනීමට හැකි වී තිබෙනවා.
තා යිලන්තයේ පැවති 10 වන ලෝක කාය වර්ධන ශූරතා තරගාවලිය ජයග්‍රහණය කිරීමට ලූෂන් පුෂ්පරාජ් සමත් වී තිබෙනවා.
ඊ යේ රාත්‍රියේ කටුවන පොලිස් ස්ථානය වටලා ගම්වාසීන් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් කලබලයක් හට ගත් අතර මෙලෙස ගම්වාසීන් කලබල කර ඇත්තේ පොලිස් පහරදීමකින් නිරපරාදේ පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධියක් මුල් කරගෙනයි.
ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව කෙසේවේද යන්න පිළිබඳව මුළු රටේම අවධානය යොමු වී තිබෙනවා.
ත ම නිළ රථය වෙනුවෙන් වෙන කළ මුදලින් හරි අඩක් වැයකර කඩුවෙල මහ නගර සභාවට නවීන ට්‍රැක්ටර් රථ 6ක් කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් මහතා විසින්
ම හින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරයේ සිටින කාලයේ ග්‍රහබල විශ්වාස මත කටයුතු කල බව බොහෝ දෙනා දන්නා කාරණයකි.එකල බොහෝ දෙනාගේ ඇස යොමු වූ දෙයක් වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අතේ තිබු රඳවාගැනීමයි.