ප සුගිය දින කිහිපයේ මැති ඇමතිවරු දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද සමඟ වත්මන් ආණ්ඩුවට තවත් ඇමතිවරු පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. මේ අතර
හි ටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පසුගියදා පැවතී සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රි ලංකාවේ 80% පමණ සිටින්නේ බෞද්ධ ජනතාව බවත් මෙම රට අයිති ඔවුන්ට බවත් සඳහන් කළේය.
ප සුගිය 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කෙරුනා. නමුත් එම දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බව පවසමින්
ක ථානායක කරූ ජයසූරිය මහතා නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වනතුරු තමන් පෙර පැවති තත්වය පිළිගන්නා බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
රා ගම මංසන්ධියේ යතුරු පැදියක් පදවා ගෙන ආ කාන්තාවක් පොලිස් නිළධාරීන්ට සිය රාජකාරිය ඉටු කිරීමට නොදී බැන වදින අවස්ථාවක වීඩියෝවක් මේ වන විට සමාජජාලා මාධ්‍යයන්හි හුවමාරු වෙමින් පවතී. මේ සිදුවීම පිළිබඳව සොයා බැලු අපිට
ප සුගිය 01 වෙනි දින දයාසිරි දුමින්ද ඇතුළුව එකළොස්දෙනෙකු අලුත් ආණ්ඩුවට එක් වීමෙන් අනතුරුව ඊයේ දින (02) නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්
ඊ යේ (1දා) පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.
න ව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී
2 015 ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල පැමිණීමටත් පෙර තමා තනතුර අතහැර අරලියගහ මන්දිරයෙන් ඉවත් වී ගියද, ඇතැම් නායකයන් එලෙස ඉවත් වී යෑමට අකමැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා