ප්‍ර වීණ ගායන ශිල්පිනි අමරා රණතුංග මහත්මිය ඊයේ (15දා) රාත්‍රීයේ හෘදයාභාදයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 79 වැනි වියේ පසු වූ අමරා රණතුංග මහත්මිය තිදරු මවකි.
යා පනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අනුරාධපුර නගරයට පසුගියදා පා ගමනක් සංවිධානය කර තිබුණා. ඒ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින කොටි ත්‍රස්ත සංවිධානයේ සාමාජික සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට බල කරමින් වන අතර මෙම විශ්ව විද්‍යාල සිසු…
ද ඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ඊයේ (13දා) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය පැවැත්වුනා. තරඟය අතරතුරදී වර්ෂාවෙන් බාධා එල්ල වූණා. ඒ හේතුවෙන් තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එංගලන්ත කණ්ඩායමට පිරිනැමුනා. ශ්‍රී ලං…
මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟය පැවැත්වෙමින් තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගත්තේය.
භා රත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් නඩු තීන්දුව තහවුරු කළ…
ප සුගියදා බ්‍රිතාන්‍ය යුවළක් ඔවුන්ගේ මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් නැවතී සිටි හෝටලය එම යුවළ විසින් මිලදී ගත් අපූරු පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඊ යේ (09දා) අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙන් යතුරුපැදියක නැගී වැස්සේ තෙමි තෙමී රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවූ බව ඊයේ පාර්ලිමේන්තුවට පැවසීය.
ජ නප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා සියල්ලන්ගේ හදවත් සසල කරවමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා. හෙට(10දා) උද…
ආ පදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දින දෙක තුළ බලපෑ වැසි සහ සුළං තත්වය හා බලපෑ ගංවතුර තත්වය නිසා හය දෙනෙකු මියගොස් කාන්තාවක අතුරුදන්ව 17,372 දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටින බවත් මෙමගින් කළුතර, ගාල්ල…