වි ශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි මස 07 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි. මෙම කාල සීමාව තුළදී ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැ…
ඊ යේ (21) සිට ක්‍රියාත්මක සංචරණ සීමා නැවත 25 උදෑසන 4.00ට ඉවත් කිරීමට පසුගියදා තීරණය කෙරුණා. නමුත් නැවත එම තීරණය සංශෝධනය කර තිබෙනවා
මු ළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නැවතත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඊ යේ (13) රාත්‍රී 11 සිට ලබන 17වන සඳුදා උදෑසන 4 තෙක් ද ඉන්පසු දිනපතා රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා ද දිවයිනේ සංචරණ සීමා පැනවූවා. මෙම සංචරණ සීමා කාල වලදී සියළු සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් සහ කඩ සාප්පු වසා දැමිය යුතුයි. එසේ වුද ඖෂධ ව…
ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගීන් රැගෙන යාම රටවල් 05කින් අත් හිටුවා තිබෙනවා. අද (12) අළුයම සිට මෙය ක්‍රියාත්මක වන බව කටුනායක ගුවන් තොටුපළ කාර් ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කරනවා. එම රටවල් වන්නේ ඉතාලිය, සිංගපූරුව, පිලිපීනය, ඔස්ට්‍රේලිය…
කො විඩ් 19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා සියළු පළාත් අතර මැයි 30 වැනිදා දක්වා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්ධනය සඳහා වූ සියළු පාර්ශවයන් සමඟ ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.…
පැ තිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. තවත් පුද්ගලයින් 4000 කට පමණ කොරෝනා වෛරසය වැලදී ඇති බවයි චීන බලධාරින් සඳහන් කරන්නේ. එසේම ලොවපුරා රටවල් 15 කින් නව …
හි ටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මන්නාරම් දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සිය සමීප දේශපාලන සගයන්ට පවරා ඇති බව වාර්තා වනවා. ඒ ටික දිනකට විදෙස්ගත වීම් සඳහා සූදානමින්. ඔහු මේ වන විටත් ආරංචි මාර්ග කියා සිටින්නේ හිටපු ඇමති…
ර ටේ පැවති කලබලකාරි තත්ත්වය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටී තිබෙන මේ වගේ වෙලාවක අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඉදිරිපත් වුණු තරුණයින් දෙදෙනෙක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණා. මේ ඒ කතාව, ''මගේ සහෝදර පාසල වුන කිංග්ස්ව…
ලො ව වෙසෙන ධනවතුන් බොහොමයක් ලෝකය වෙනස් කිරීමට සමත් වූ ව්‍යාපාරික නිර්මාණ බිහි කල අයවනවා. එසේ ලොව පුරා කතාවන විදෙස් නම් අතර ලාංකිකයෙක්ගේ නමක් ද තිබෙන බව ඇසුවොත් කවුරුත් පුදුම වේවි. චමත් පලිහපිටිය ලොව පුරා එසේ නමක් තැබීමට සමත්ව…