බො හෝ රටවල් ඔවුන්ගේ දෛනික ක්‍රියා සඳහා විවෘත වීමත් සමඟම කොවිඩ් -19 වෛරසය සීඝ්රයෙන් පැතිරයාමේ අවදානම තවත් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එහි ප්‍රධානී Tedroa Ghebreyesus කියා සිටින්නේ ගෝලීය වශයෙන් වෛරසය පාලන…
කො රෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගී වි සුවය ලැබූ කැබිතිගොල්ලෑවේ කාන්තාවකට නැවත එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම බාහිර සමාජයෙන් නැවතත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණා. වයස 36ක් වූ මෙම කාන්තාව කුවේට් හි සිට පැමිණි අයෙක්…
චී නයේ බීජිං නුවර Xinfadi වෙළඳ සංකීර්ණයය පුද්ගලයින් 517ක් නව කොරෝනා වෛරස පරීක්ෂාවට ලක් වී ඇති අතර ඉන් 45 දෙනෙකු වෛරස ආසාදිත රෝගීන් ලෙස තහවුරු වී තිබෙනවා. කොරෝනා ආසාදිත පුද්ගලයෙක්ගේ සංචරණ මාර්ගයන් නීරික්ෂණය කිරීමෙන් අනතුරුවයි ම…
මේ දිනවල වඩා ආරක්ෂිත වන්නේ වායු සමනය කළ ස්ථාන පවත්වාගෙන යාම වෙනුවට ස්වභාවික වාතාශ්‍රයට නිරාවරණය වූ ස්ථාන පවත්වාගෙන යාම බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනාන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙනවා. වායුසමණය කළ කාමරයක් යනු බාහිරට විවෘත …
ප්‍ර තිශක්තිකරණය ඉහළ පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වුවද ඔවුන්ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් එවන් පුද්ගලයින් රෝගය පැතිරවීමේ වාහකයන් බවට පත්වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කො රෝනා වෛරසය ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු වී තිබෙනවා. ඉන් 7 දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන…
බේ රුවල අවදානම් රතු කලාපයක් ලෙස නම් කර තිබෙනවා. ඒ බේරුවල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු හමු වීමත් සමඟයි. මේ වන විට බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 135 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඇති අතර තවත් පුද්ගලයින් 206දෙනෙකු න…
පා නදුර ප්‍රදේශයේ එක්තරා ගර්භණී කාන්තාවක් පදිංචි නිවසකට විදෙස් ගත ඥාතීන් පිරිසක් පැමිණ නැවත පිටත්ව ගොස් ඇති බව ආරංචි වීමත් සමඟම එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් දැනුම් දී ඇත්තේ දින 14ක් ස්වයං නිරෝධායනයට ලක…
දි නයක් තුළ ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් හමු වූ රට ලෙස අමෙරිකාව වාර්තා වනවා. ඒ ඊයේ දිනයේ දී රෝගීන් 7301ක් වාර්තා වීමෙන්. දෙවනුව ඉතාලියත් 6557ක් ස්පාඤ්ඤය 3925 ක් ද ජර්මනිය 2516ක් ද ප්‍රංශය 1847ක්ද ස්විස්සර්ලන්තය 1248 ක්ද එංගලන…
න ව කොරෝනා වෛරසය පාලනය කළ නොහැකිව තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ලොවට අනතුරු අඟවමින් ප්‍රකාශයක් නිකුත් කර සිටිනවා. ‘‘ලැව්ගින්නක් ලෙස වයිරස…
කො රෝනා වයිරසය ආසාදිත රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර එම වර්ධනය අනුව ඒ ඒ ප්‍රදේශ රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් වෙන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරනවා. ඒ අනුව රෝ…
පු ත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඉතාලියේ රැකියා වල නිරතව සිට නිවාඩුවට මෙරටට පැමිණි 800ක පමණ පිරිසක් වෙන්නප්පුව සහ ඒ ආසන්න ප්‍රදේශවල සිටින බවයි. මෙයින් බහුතරයක් නිරෝධායන නොවූ පිරිසක් බවත් මේ වන වි…