මෙ රට වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ. තවත් ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ත…
සෞ ඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බවයි. ඒ අනුව දැනට කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 18ක්. කොරෝනා වයිරසය ආසාදිත යැයි ඇතැයි …
කො රෝනා වෛරස් රෝගය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පලමු වතාවට මෙරටින් හමු වී තිබෙනවා. දැනට දින 2කට පෙර රෝගී තත්ත්වයක් නිසා IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා…
ව සංගත රෝග වෛද්‍ය ඒකකයසඳහන් කර සිටින්නේ කොරෝනා වෛරස් ආසාධිතදැයි පරීක්ෂාකළ රෝගියෙකුට එම වෛරසය වැළඳී ඇතැයි සොයා ගත් බවයි. ඒ චීන ජාතික කාන්තාවක්. ඉකුත් ජනවාරි 25 වෙනිදා ඇය අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කළ ඇය චීනයේ හුබෙයි ප්…
මි නිස්සුන්ට අසනීපයක් වුණාම එකම පිහිට තමයි රජයේ රෝහල. සල්ලි තියන අය පුද්ගලික රෝහල්වලට ගියත් සාමාන්‍ය ජනතාවට පිහිටට ඉන්නේ රජයේ රෝහල් තමයි. අසරණ වුණු මිනිස්සු රජයේ රොහල්වලට ගියාම ඒවායෙ සේවය කරන සමහර අය මේ රෝගීන්ට දක්වන සැලකිල්ල න…