පො ලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියළුම රජ්‍ය සහ පෞද්ගලික අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම අංශවල සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකතන අංකයන් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙසයි.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුව ද අ.පො.ස උසස් පෙළසහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය ද පැවැත්වීමට රජය මේ වන විට තීරණය කර තිබෙනවා. ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක්ද ගෙන තිබෙනවා.
සු රා බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමන්නේ පබ්ස් ඇන්ඩ් බාර්ස් හා කැසිනෝ හා රාත්‍රී සමාජ ශාලා පමණක් බව දන්වා සිටිනවා.
ඉ න්දියාවේ සිට ගෙන්වන ලද සේවකයින් පිරිසක් නිසා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ නව කොරෝනා වෛරසය පැතිර ගිය බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඉන්දියාවේ විශාකාපය්නම් සිට මත්තල ගුවන්තොටුපල හරහා ගෙන්වන ලද පිරිසක් නිරෝධායනය සම්පූර්ණ නොක…
මි නුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සියළුම සේවක සේවිකාවන්ට පොලීසිය විසින් අවසන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නා මයෝජනා භාරදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඉන් ඉල්ලා අස්විය නොහැකි බවත්, තරඟයෙන් ඉවත් වුව ද වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහයෝගය දැක්විය නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන කිසිදු ප්‍රකාශයකට මාධ්‍ය ප…
කි සිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලක හෝ රජයේ පාඨශාලාවක, පළාත් පාලන ආයතනක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයක දී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත් පත්‍රිකා බෙදීමේ …
කො රෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සෑම දිනකම රාත්‍රි 12 සිට අළුයම 4 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය අද (28) දින සිට සම්පූර්ණයෙන් ඉවත්කර තිබෙනවා. ඒ පිළිබඳ නිවේදනය පහතින්
ඊ යේ(16) ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාමහ බැංකුව මෙරට ආර්ථිකය යළි නගාසිටුවීමට සහාය වීම සඳහා නව ණය වැඩසටහන් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් 2020 ජූනි මස 16 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින…
දැ නට පනවා ඇති ඇඳිරි නීති කාල සීමාවේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව හෙට (14) දිනයේ සිට සියළුම දිස්ත්රික්කවලා ඇඳිරි නීතිය පැනවෙන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 4 දක්වායි.
ස් වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලීසිං සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම ලීසිං සමාගම් මඟින් එලෙස වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාම පිළිබඳව ජනතාව අතර බලවත් විරෝධයක් ගොඩ නැ…
ඉ දිරි දිනවලදී රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අමෙයි 31 වන දින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. එසේම නැවත මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ ජූනි 04 සහ 05 …
ජ නාධිපති ලේකම් කාර්යාලය ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දැන් පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බලාත්මක වන…
දැ නට පවතින ඇඳිරි නිතිය පිළිබඳව රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරනු ඇත. අදාළ නිවේදනය පහතින්.
කො ළම, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
එ ක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා. ඊට හේතු වශයෙන් මන්ත්‍රීවරයා කියා ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සමගිය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. දෙප…
ප රිසර උෂ්ණත්වය දිනෙන් දිනම ඉහළ යන නිසා එය ශරීර සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර ලෙස බලපානවා. මේ දිනවල පවත්නා දැඩි අව් රශ්මිය නිසා නොයෙක් රෝගාබාධ වලට ලක් වීමට ඇති ඉඩ කඩ වැඩි බවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් පාසැල් දරුවන් අව් රශ්මියට නිර…
ස මාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ. ''මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට …