හෙ ට ( පෙබරවාරි 01) උදෑසන 5 සිට පහත සඳහන් ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
අ ද (25) උදෑසන 6.00 සිට අළුතින් හුදකලා කරන ප්‍රදේශ නම් කරමින් කොවිඩ් 10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.
අ ද (21) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කරන සහ අළුතින් හුදකලා කරන ප්‍රදේශ පිළිබඳ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්
අ ද (12) ප.ව 6.00සිට අළුතින් හුදකලා කරන ප්‍රදේශ දැක්වෙන නිවේදනයක් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
හු දකලාබව ඉවත් කිරීම, අළුතින් පැනවීම සහ පවත්වාගෙන යාම පිළිබඳව නවතම නිවේදනය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් පරිදි ඒ ඒ ප්‍රදේශ තුළ හුදකලා බව ක්‍රියාත්මක වීම සහ …
දි වයිනේ හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක එම හුදකලා තත්ත්වය ඉවත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටිනවා.
අ ද (06) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යෂ්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එං ගලන්තය තුන් වන වරටත් වසා දැමීමට බ්‍රිතාන්‍ය බලධාරීන්ට සිදුව තිබෙනවා. ඒ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය සීඝ්‍ර ලෙස එංගලන්තය තුළ ව්‍යාප්තවීම හේතුවෙන්.
අ ද (04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන, පවත්වාගෙන යන සහ අළුතින් හුදකලාකරන ප්‍රදේශ පිළිබඳව නවතම නිවේදනය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ විස්තර පහත පරිදි වනවා.
න ව කොරෝනා වෛරස ප්‍රභේදය ව්‍යාප්තවීම නිසා එංගලන්තය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ලන්ඩන් අගනුවර පිහිටි සියළු රෝහල් රෝගීන්ගෙන් පිරී පවතින අතර දැඩි සත්කාර ඒකක සියල්ල ද පිරී ගොස් තිබෙනවා.…
දැ නට හුදකලා කර ඇති ප්‍රදේශ සහ අළුතින් හුදකලා කරන ප්‍රදේශ සම්බන්ධයෙන් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.
අ විස්සාවෙල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස්වසම් වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.
දෙ සැම්බර් 21 වන සඳුදා සිට ප්‍රදේශ හුදකලා කිරීම, හුදකලාබව අළුත් කිරීම සහ අළුතින් ප්‍රදේශ හුදකලා කිරීම සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊ යේ දිනයේ දී තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ගාල්ල ඉඳුරුව ප්‍රදේශයේ තුන්දුව බටහිර සහ තුන්දුව නැගෙනහිර ග්‍රාම සේවා වසම් දෙක සහ දෙහිඕවිට පහල තල්දුව ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කර තිබෙනවා.
අ ද උදෑසන (17) 6.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම ප්‍රදේශවලින් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් හමුවීම හේතුවෙන්.
න ව කොරෝනා වෛරසය ආසාදිතයැයි හඳුනාගත් 43 හැවිරිදි පුද්ගලයෙකු වැලිසර ලය රෝහලෙන් පලා ගොස් ඇති බවට වාර්තා වනවා. මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමේ දී ද ලබා දී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බවයි අනාවරණය වී ඇත්තේ.
ඇ තැම් ප්‍රදේශවල හුදකලාබව පවත්වාගෙන යාම, ඉවත් කිරීම සහ අළුතින් පැනවීම පිළිබඳව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.
කො ළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නිවාස යෝජනා ක්‍රම කිහිපයක් අද උදෑසන 6.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා. එම නිවේදනය පහතින්.
ප්‍ර දේශවල හුදකලාබව පවත්වාගෙන යාම, ඉවත් කිරීම සහ අළුතින් පැනවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.
ඊ යේ (29) දිනයේ දි තවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගී මරණ 97ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් -19 රෝගින්න් ගණන 116 ක්. එසේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් කොළඹ 02, ගොතටුව, මොරටුව, හලාවත, අකුරැස්ස, කොළඹ 13, මරදාන…