ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම 70%කින් පමණ ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසනවා.
ඩෙ ල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා කොරෝනා දෙවන රැල්ලක් මතුව ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබූ ඉන්දියාවේ මේ වන විට තවත් කොරෝනා බියක් මතුව තිබෙනවා. කොරෝනා දෙවන රැල්ලෙන් දිනකට ලක්ෂ 4 ඉක්මවා රෝගීන් වාර් තා වූ අතර මේ වන විට එම තත්ත්…
ඉ න්දියාවෙන් මුල්වරට හඳුනාගන්නා ලද ඩෙල්ටා නම් කොවිඩ් විකෘති ප්‍රභේදයෙන් ද්විතියික විකෘතියක් හට ගෙන ඇති බවත් එම නව වෛරස් ප්‍රභේදය ද ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින බවත් අනාවරණය වී තිබෙනවා.
ඉ තා වේගයෙන් පැතිර යමින් ඉන්දියාවම ඉතා දරුණු තත්ත්වයකට පත් කල කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ලංකාව තුළ ද සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම නිසා එම ප්‍රභේදය පැතිරයාම වළක්වා ගැනීමට නම් අනිවාර් ය…
කො විඩ් ප්‍රභේද අතරින් දරුණු ප්‍රභේද හතරක් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී තිබෙන අතර ඉන් වඩාත්ම දරුණු ප්‍රභේදය ලෙස පෙන්වා දී ඇත්තේ ඉන්දියාවෙන් සොයා ගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයයි.
ඊ යේ දිනයේ දී දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැණුනා. මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොව ඇති දරුණුම කොවිඩ් ප්‍රභේදය බව විද්‍යාඥයින් පවසනවා.
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.