දෙ මටගොඩ සහ මරදාන යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
අ ද පස්වරු 6 සිට ක්‍රියාත්මකවන පරිදි කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
මෝ දර, වැල්ලම්පිටිය, ග්රැන්ස්පාස්, බ්ලුමැන්ඩල් සහ මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
මු ළු ගම්පහ දිස්ත්‍රික්කයටම අද (21) රාත්‍රී 10සිට සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කල බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
2 020-10-07 වන අද දින සිට නැවත දැනුම්දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශ 17ක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඇ ඳිරි නීතිය පනවන පොලිස් බල ප්‍රදේශ පිළිබඳ මින් පෙර නිකුත් වූ නිවේදනය සංශෝධනය වී තිබෙනවා. ඒ අනුව අද ද්න සවස 6.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි.
මි නුවන්ගොඩ, ගනේමුල්ල, මීරිගම, කිරිඳිවැල, දොම්පේ, ගම්පහ, යක්කල, වැලිවේරිය, වේයන්ගොඩ, දිවුලපිටිය,වීරගුල, මල්වතුහිරිපිටිය, පූගොඩ, පල්ලේවෙල ඇතුළු පොලිස් බල ප්‍රදේශ 12කට අද සවස 6.00සිට යළි දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ති…
නැ වත දැනුම් දෙන තුරු ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
වේ යන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ද නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
මි නුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කො රෝනා වෛරසය ආසාදනය වූ ඇතැම් ප්‍රදේශවල මේ වන විට සංචරණ සීමා පනවා ඇතත් දැනට පවතින තත්ත්වයමත යළිඇඳි නිතිය පැනවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටිනවා.
කො රෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සෑම දිනකම රාත්‍රි 12 සිට අළුයම 4 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය අද (28) දින සිට සම්පූර්ණයෙන් ඉවත්කර තිබෙනවා. ඒ පිළිබඳ නිවේදනය පහතින්
දැ නට පනවා ඇති ඇඳිරි නීති කාල සීමාවේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව හෙට (14) දිනයේ සිට සියළුම දිස්ත්රික්කවලා ඇඳිරි නීතිය පැනවෙන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 4 දක්වායි.
දි වයිනේ සියළු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතියෙහි වෙනසක් සිදු කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ හෙට (06) දින සිට දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය රාත්‍රී 11ට ක්…
ජ නාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට 31 වන ඉරිදා දින රාත්‍රී 12 දක්වා නුවර එළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඉ දිරි දිනවලදී රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අමෙයි 31 වන දින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. එසේම නැවත මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ ජූනි 04 සහ 05 …
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව මැයි 26 අඟහරුවාදා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හ…
මැ යි මස 24 වනදා සහ 25 දෙදින පුරා රටපුර ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළ නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.
කො ළඹ, ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබෙනවා. සෙසු දිස්ත්‍රික්ක සඳහා ලබන සෙනසුරාදා (16) රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බල පැවැත්වෙනු ඇති.
කො ළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට එනම් මැයි 11 සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.00 සිට අළු…