Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label covid. Show all posts

හාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

එම ප්‍රදේශ පිළිබඳ විස්තර පහතින්.

22 persons died in this week due to covid2021 මැයි 02 වෙනි දින සිට මැයි 08 වනදා දක්වා කොවිඩ් ආසාදිත රෝගීන් 22ක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 786 ක් වනවා. 

මියගිය පුද්ගලයින් 22 පිළිබඳ විස්තර පහතින්

covid high risk age in sri lankaමේ වන විට මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය වයස අවුරුදු 50ට අඩු සහ මැදිවියේ පසුවන අයට වැඩි වශයෙන් ආසාදනය වන බව සොයා ගෙන තිබෙනවා. 

මේ නිසා මෙම වයස් කාණ්ඩවල පසුවන්නන් තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

Newly isolated areas due to spread covidකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

High Daily corona infected patientsදිනෙන් දින කොවිඩ් වෛරස ආසාදිතයින් ගණන ඉහළ යාමත් සමඟ ඊයේ දිනයේ ද ආසාදිතයින් 1939ක් මෙරටින් වාර් තා වුණා. 

Highest number of infections in Gampahaයේ දිනයේ දී වැඩිම කොවිඩ් වෛරස අසාදිතයින් ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඒ 542ක් ලෙසින්. ඒ අනුව මෙරටින් වාර් තා වූ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිතයින් ගණන 1914ක් වනවා.

කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් හමු වූ ප්‍රදේශ

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ඉන්දීය රජයට උපදෙස් ලබා දීමට පත් කළ විශේෂඥ කමි‍ටුව ඉන්දියාවේ පැතිරයන කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් නවතම ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

යේ දිනයේ දී මෙරටින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 1716 දෙනෙකු වාර් තා වී තිබුණා. එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. 

ගැබිණි මවුවරුන් දැනට ව්‍යාප්තව යන කොවිඩ් ප්‍රභේදයට ගොඳුරු වුවහොත් ගැබිණි මවුවරුන් ‍රැකබලාගැනීමේ දුෂ්කරතාවයක් මතු විය හැකි බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසනවා. 

කුණු ආසියානු රටවල සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් ‍රැල්ල පකිස්තානයට ද දැඩි බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමු වූ B.1.1.7.  නම් කොවිඩ් වෛරස් ප්‍රභේදය බවයි. 

යිසර් ඖෂධ සමාගම කොවිඩ් ආසාදනය වැළැක්වීමේ පෙති වර්ගයක් පරීක්ෂාවට ලක් කරමින් සිටින බව වාර්තා වනවා. 

න්දියාවේ ව්‍යාප්තවන මාරාන්තික කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රටවල් කිහිපයක්ම මේ වන විට ඉන්දියාවට විදෙස් ගමන් තහනම් පනවා තිබෙනවා. 

මෙරටින් පසුගිය කාලයේ හමු වූ කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් බොහොමයක් රෝග ලක්ෂණ නොපෙන් වූ නමුත් නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ හමුවන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ බහුලව දක්නට ඇති බවත්, සංකූලතා රාශියක් මතුවීම නිසා එම ආසාදිතයින් නිව්මෝනියා තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවත්, ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. 

මේ වන විට මෙරට සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් වෛරසයේ භයානකකම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරනවා. කලින් අවස්ථාවල දී කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වූ පසුව ඇතිවන නිව්මෝනියා තත්ත්වය දැන් රෝහල්ග තවීමටත් පෙර වැළඳී තිබීම එහි භයානකකම විදහා පාන බව ඔවුන් පවසනවා. 

මෙරට පවතින කොරෝනා අවදානම් තත්ත්වය නොතකා ජනතාව විනෝද චාරිකා යාම හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය අවදානම් තත්ත්වට පත්ව ඇති බව වාර්තා වනවා. අද දිනයේ ද කතරගම පූජා නගරය ද සැදැහැවතුන්ගෙන් පිරී ගොස් ඇති බවයි සඳහන් වන්නේ. 

කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින්ගේ පෙනහළුවලට වැඩි බලපෑමක් සිදුවන බව විශේෂඥය්න් අනාවරණය කරනවා, රෝග ලක්ෂණ මතුවීමටත් පෙර පෙනහළුවලට බලපෑම් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් 19 වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. 

පැතිරයමින් පවතින, කොවිඩ් නව ප්‍රභේදය වැඩි වශයෙන් තරුණ ප්‍රජාව අතර අවදානම් සහිත සංකූලතා මතු කරමින් සීඝ්‍රයෙන් පැතිරයන භයානක වෛරසයක් බවත් මෙය ආශ්වාස කරන වාතයෙන් පවා ශරීරගත විය හැකි බැවින් අතිශය තීරණාත්මක අවධියක් කරා රට ගමන්කරමින් සිටින බවත් විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙනවා.

කොවිඩ් වසංගත තත්වයේ තුන් වෙනි අවදානම් මට්ටම මත පදනම්ව 2021.05.31 ඩ්ජක්වා පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශයන් නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශයන් පහත පරිදි වනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page