චී න ජනතාව අතර ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීමෙන් නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල දැඩි ලෙස ඇතිවීමේ අවධානමක් ඇතිව තිබෙනවා බව අනාවරණය වී තිබෙනවා. චීනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයකු අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.
කො රෝනා ආසාධිත නව පොකුරක් හඳුනාගනිමිත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරය අර්ධයක් ලොක්ඩවුන් සිමා පැනවීමට අද (13) නගර බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇති වීම හේතුවෙන්.
චී නය කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමට යොදා තිබු නීතිරීති පසුගියදා ලිහිල් කිරීමෙන් අනතුරුව නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වී තිබෙනවා. මෙලෙස නව රෝගීන් වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරසයේ නිජ භුමිය වූ වුහාන් නගරය සහ ඊසාන දිග ජිලින් පළ…
න ව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනය සත්‍ය තොරතුරු සඟවන බවට චෝදනා නැඟූ සමාජ ජාලා ක්‍රියාකාරීන් තිදෙනෙක් අතුරුදහන්ව ඇති බව විදේස් මාධ්‍ය පවසනවා. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ චෙන් මෙයි, කායි වෙයි සහ කායි වෙයිගේ පෙම්වතිය සහ ටැංග් නැමැති …
න ව කොරෝනා වෛරසය ලෝකය තුලින් සඳහටම තුරන් නොවන බවට චීන පර්යේෂකයෝ කණ්ඩායමක් පෙන්වා දෙනවා. එය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මෙන් කාලයෙන් කාලයට පැතිර යාමේ වැඩි ඉඩක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ලෝ කයම අඩපණ කරමින් දිනෙන් දින ව්‍යාප්තව වන කොරෝනා වෛරසය සිය නිජ භූමිය ලෙස සැලකුණු චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් සම්පුර්ණයෙන්ම නිදහස්ව ඇති බව වාර්තා වනවා. වුහාන් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මේ වන විට කොරෝනා රෝගය වැළඳුණු කිසිඳු රෝගි…
කො රෝනා වෛරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුර තුළ සති තුනක කාලයක් පවතින බව පරේයේෂණයකින් අනාවරණය තිබෙනවා.
චී නයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ දෙවන රැල්ල ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු සහ ඉකුත් පැය 24 තුළ මරණ 7 ක් වාර්තා වීමෙන් පසුවයි.
මා ර්තු මස 10 වෙනිදා සිට මාර්තු 30 වෙනිදා තෙක් චීනය දක්වා සිදු කරන ගුවන් ගමන් නතර කිරිමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඒ ඇති වි තිබෙනව කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන්. එසේම සෞදි අරාබි සිවිල් ගුවන් සේවා අධිකාරි…
2 002 - 2003 කාලය තුළ පැතිරුණු සාස් රෝගය මෙන් වසංගතයක් වී කොරෝනා වෛරසය පැතිරී යන බව පසුගිය දෙසැම්බර් 30 වන දා මුලින්ම අනතුරු ඇඟවීමක් කළ චින ජාතික වෛද්‍යවරයෙකු එම වෛරසයටම ගොදුරුවීමෙන් අද අළුයම මියගිය බව වාර්තා වනවා. ලී වෙන…
චී නයේ වූහන් නගරයේ කොටු වී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ප්රශංසනාත්මකව වාර්තා පළ කර තිබෙනවා. ඊට පෙර ඇමරිකාව ජපානය සහ ප්‍රංශය වැනි ප්‍රබල රටවල් පමණක් තම ජනතාව…
චී න රජය මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක් කර ඇති අතර, මේ වන විටත් ලෝකය මත මාරාන්තික වසංගතයක් මුදා හැර තිබේ. චීන රජය ඔවුන්ගේ දේශසීමා තුළට සහ පිටතට යන තොරතුරු ගලායාම සක්‍රියව පාලනය කරන බව රහසක් නොවේ. මෙම කාරණය කොතරම් ප්‍රසිද්ධද ය…
කො රෝනා වෛරසය ආසාදිත වී වීමෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව රෝහලට ඇතුළු කරන ලද්දේ මෙරට දින කිහිපයක් තිස්සේ සංචාරය කිරීමෙන් පසුවය. ඇය මෙරට රැඳී සිටිය දී සංචාරය කළ ස්ථාන පිළිබඳ මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. …
පැ තිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. තවත් පුද්ගලයින් 4000 කට පමණ කොරෝනා වෛරසය වැලදී ඇති බවයි චීන බලධාරින් සඳහන් කරන්නේ. එසේම ලොවපුරා රටවල් 15 කින් නව …
චී නයේ අධ්‍යාපනය සඳහා ගොස් සිටින ශී‍්‍ර ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද චීනය බලා පිටත්ව යනවා. එසේම තවත් චිනයේ අධ්‍යාපනය ලබන සිසුන් රැගත් ගුවන් යානා දෙකක් ඊයේ මව්බිම්ට ළඟා වුණා. පළමු ගුවන් යා…
කා ර්මිත අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන බවයි. ඒ සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේ…
කො රෝනා වෛරසය පැතිරී යාමත් සමඟම චීනයේ වුහාන් නගරය සම්පූර්ණයෙන් ම වසා දැමිමට එරට බල ධාරීන් පියවර ගනු ලැබුවා. එසේ වසා දමනු ලැබූ වුහාන් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 44දෙනෙකු අධ්‍යාපනය ලබන බවර වාර්තා වනවා. ශ්‍රි ලංකා විද…
චී නයේ වුහාන් නගරයෙන් වාර්තා වූ බරපතළ පෙනහලු රෝග ඇති කිරීමට හේතුකාරක වන විද්‍යාත්මකව මීට පෙර හඳුනා නොගත් වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් 830 කට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ක්සත් රාජ…
පැ යට කිලෝමීටර් 187 ක වේගයෙන් "ලෙකීමා" සුළි කුණාටුව අද (10) අලුයම් කාලයේදී චීනය තුලට ඇතුල්වූ බවයි කාලගුණ විද්‍යා බලධාරීන් පවසනවා. මේ හෙතුවෙන් මිලියනයකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යැවීමට එරට බලධාරීන්ට සිදුවූ බව…
මු ළු රාත්‍රී අහසම ආලෝකමත් කරන කෘතිම චන්ද්‍රයෙක් කක්ෂගත කිරීමට චීනය සූදානම් වනවා. ලෝකයට අළුත් දෑ සොයා දෙන චීනය එදිනෙදා බලශක්ති පිරිවැය අවම කිරීම සඳහා මෙම උත්සාහය දරන බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව මිනිසා විසින් නිපදවන ලද කෘති…