එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරී…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම ප්‍රකාශකයෙකු කියා සිටින්නේ මේ වන විට පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු නව ආණ්ඩුව සමග එක් වීමට දැනටම…
වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නොබෝදා මහනුවර සංචාරයක නිරත වුණා. එහි දී එතුමා පවසා සිටියේ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප ප්රබලයෙකු නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සදහා එක්වනු ඇති බව යි.
වි ශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු ඊයේ දිනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්තරා ස්ථානයකදී හමුවී සාකච්ඡා කර ඇති බවයි. ඒ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වී…
අ ද පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබෙනවා. ඒ අනුව මෙරට 07 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම…
ඉ දිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීන්දුවත් සමඟම එම පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනෙකු නොසතුටෙන් පසුවන බව වාර්තා වනවා. මූලික වශයෙන් ප්‍ර…
එ ක්සත් ජාතික පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා එකග වී ඇති බවට වාර්තා පළ වනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අද ප්‍රකාශ කළ…
එ ක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් ලැබී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පූමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ සතියේ නම් කිරීමට නියමි…
ප සුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ සංචාරයක නිරත වුණා. එම සංචාරය අතර තුර කතානායක කරු ජයසූරිය මහතා එජාප ජනාධිපති අපේක්ෂක වන සුබ ආරංචිය හෙළි වූ බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.
කැ බිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා පවසන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා එලැබෙන 06 වැනිදා නම් කරන බව යි. 6වනදා පක්ෂයේ 72 සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවද ඔහු සඳහන් …
එ ක්සත් ජාතික පක්ෂය තුළ පවතින ගැටුම් දිනෙන් දිනම උග්‍ර අතට පත් වෙමින් පවතිනවා. නවතම තොරතුරු මාර්ගවලට අනුව අද දින ද එසේ ගැටළුකාරී තත්ත්වයන් මතුවන සිද්ධීන් සිදුවීමට නියමිත බව අනාවැකි හෙළිවනවා. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදා…
එ ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්රබලතම පුද්ගලයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් සාකච්ඡා කළේ කුමන කරුණක් ද යන්න …
දි න 7 ක කාලයක් ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පවත්වා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි දින තීරණය කළ යුතු බවට එම පක්ෂය මැති ඇමතිවරුන් පිරිසක් විසි…
මා තලේ මහ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මාතලේ පුරපති ඩල්ජිත් අළුවිහාරේ මහතා පවසා සිටියේ පක්ෂ නායකත්වයේ තීන්දුව මත කොළ බලකොටුව දෙදරා යෑම හෝ අණසක පැතිරවීම සිදුවන බවත් ජනතාව ඉල්ලන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් පේ්රමද…
එ ක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලම නායකයෙකු මීළඟ ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා එකඟතාවය පළ කර ඇති බව වාර්තා වනවා. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිප…
එ ජාප ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ සාගල රත්නායක යන මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ගොස් තිබීම හේතුවෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම පසුගිය දා තහනම් කරනු ලැබුවා. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ඇ…
එ ක්සත් ජාතික පෙරමුණේ පවතින ජනාධිපති අපේක්ෂක අර්බුදය හේතුවෙන් තම පක්ෂ දේශපාලන වශයෙන් අසීරු තත්වයකට පත්ව සිටින බව පවසමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ…
මේ වනවිට කොල්ලුපිටිය මංසන්දියේදී පැවැත්වෙන එජාපයේ විරෝධතා ජන රැළිය Live පහතින් බලන්න.
l:dkdhlf.a mqgqj fmrf<hs fuh wiqn ,l=Kla Æ - ^ùäfhda& md¾,sfïka;= l:dkdhl wiqk Bfha ^09& miajrefõ ìu jegqfKah' uQ,dikfha isá wdkkao l=udrisß uy;d bka bj;aùu i|yd l:dkdhl mqgqj mfilg ;,a¨ lroa§
ckm;s ffu;%Smd, isßfiak uy;d;a w.ue;s rks,a úl%uisxy uy;d;a 70 jeks ixj;air iure Wf<, wu;hs ^ùäfhda& tlai;a cd;sl mlaIfha 70 jeks ixj;airh ieureï Wf<, Bfha ^10& fld<U leïn,a msáfha § meje;a jqKd' w…