එ ක්සත් ජනපද ජනාධිපතිවරුන් 11 දෙනෙකු යටතේ සේවය කළ හිටපු ධවල මන්දිර නිලධාරියෙකු වූ විල්සන් රූස්වෙල්ට් (Wilson Roosevelt Jerman) කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු …
වි ශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමට හැකිවන ලෙස උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාල…
කෙ සෙල්වත්ත ප්‍රදේශයෙන් සහ නාවික හමුදාවෙන් කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාවක් හමු වුයේ කෙසේ ද යන්න පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා. COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය අද (11) ජනා…
ඇ මෙරිකානු පුරවැසිභාවය අත්හැරී අයගේ නම් අතරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන්ව තිබෙනවා. එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ මීට පැය කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන…
වි පක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුතුව පසුගිය 26 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කරනද ලිපියට ඊයේ පිළිතුරු ලිපියක් ජනාධිපතිවරයා විසින් යවා තිබෙනවා. ඒ අනුව එම ලිපියට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා දැනුම්…
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී …
ඉ න්දියාවේ ජනාධිපති නිල නිවාස වන රාෂ්ට්‍රපති භවන් හි සේවය කරන සේවකයින් 100 දෙනෙක්ට ස්වයං නිරෝධායනය යොමු කර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ස මගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ඉයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සකච්ඡාවේ දී ඉල්ලා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසයි.
ප වතින කොරෝවා වයිරස් තත්වය හේතුවෙන් මේ මස 25 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ඉකුත් දා ප්‍රකාශයක් නිකුත් කළා. එය පැවැත්විය හැක්කේ බොහෝ විට මැයි මස 14 වෙනිදායින් පසුව බවත් එම …
ප වතින තත්ත්වය මත ජනතා පැමිණි භාර ගැනීම සහ තොරතුරු දැනුම් දීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පහත දුරකතන ඔස්සේ ජනතාවට සම්බන්ධ විය හැකියි.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සති දෙකක කාලය ලංකාවට ඉතාමත් තීරණාත්මක විය හැකි බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවයි.
කො විඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා අපහසුතාවයට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත පැවරී ඇති බලතල අනුව ජනතාවට සහන රැසක් ප්රදානය කර තිබෙනවා.
කො රෝනා වෛරසය පැතිර යාමේ අවදානම වැඩි වෙම්න් පවතින කාලයක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ගැන බොහෝ දෙනා තම නොසතුට පළ කර තිබෙනව අයුරු දක්නට ලැබුණා. එසේ කිරීමට හේතු පහදා දෙමින් අතිගරු ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. …
අ ති පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි කිතුණ, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන් ද අවසරයි මව්වරුනි, පියවරුනි, දූ දරුවනි අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන…
ය හපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනව…
අ මාත්‍ය මණ්ඩල රැස්වීමක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට් අවවාද කර තිබෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන ලෙස දන්වමි…
අ තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වූවා.එහ්දී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අ…
ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය වන්නේ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්…
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඓතිහාසික නියොගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මගින් මෙම නියෝගයලබා දී තිබෙනවා. එම නියෝගයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමත…
අ ද (07)ඩෙංගු මර්ධක සහාකයින් පිරිසක් ජනාධිපති කාර්යාලය ආසන්නයේ විරෝධතාවයක නිරත වී තිබෙනවා. එම විරෝධතාවය අතරතුර එහි ගිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාකරුවන්ට ලබා දුන් පොරොන්දුව මත සියළු දෙනාගේම උණුසුම් ප්‍රතිචාර ජන…