අ භිමානවත් 72වන න්දහස් දින සංවත්සරය අද දින ඉතා උත්සවාකාරයෙන් නිදහ්ස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැතුවුණා. ඉතා චාම් අයුරින් සියළු උත්සව කටයුතු සිදු කෙරුණා. මෙහිදී අතිගරු ජනාධිපතිතුමා උත්සවය අමතමින් කියා සිටියේ සියළු ශ්‍රී ලා…
ජ නාධිපති ලේකම් කාර්යාලය විසින් මීට පෙර සියළුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබුණේ එම රාජ්‍ය ආයතනවලට කිසිදු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් පත් නොකරන ලෙසටයි. එම දැනුම් දීම නොතකා ඇතැම් රාජ්‍ය ආයතනවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් පත් කරනු…
එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව යි. මේ හේතුවෙන් නාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැක…
හෙ ට දිනයෙන් අවසන්වීමට තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වනදා දක්වා දිගු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්…
ජ නාධිපතිවරණයෙන් පසුව තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව සිරිසේන මහතා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ දේශපාලන හිතවතුන් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසද යෝජනා කර තිබෙන බවද වාර්තා වනවා. ඉතාම විශ…
නෙ ළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධ්හිවරයා කළ ආන්දෝලානත්මක ප්‍රකාශය අලලා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ කොටසක් පහත දැක්වෙයි. ජනාධිපතිවරයා එම කතාවේ දී ප්‍රකාශ කළේ කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම…
ඉ දිරි ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩු පක්ෂයේද පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂද මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. මේ අතුරතුජන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම දේශපාලන බලවේගයක් හෝ සන…
ප වතින තත්වය මත ජනාධිපතිවරණයේදී කවුරුන් තරඟ වැදුනද එක්සත් ජාතික පක්ෂය නියතවම පරාජය වන බව දන්නා නිසා ජනාධිපතිවරණය කෙසේ හෝ කල් දමනා ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති රවි කරුණානායක ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර ඇ…
ඇ මසන් වනාන්තරයේ ව්‍යාප්ත වී ඇති ගිනිගැනීම් මැඩපැවැත්වීම සඳහා බ්‍රසීලයට අමෙරිකානු ඩොලර් මිලියන 22 ක ප්‍රතිපාදන ලබා දීමට ජී 7 නායකයින් ඊයේ එකඟවුණා. ඒ බව ප්‍රකාශයට පත් කළේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින්. ප්‍රංශ ජනාධි…
බු ද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව මරණ දඬුවම නියම වූ සිරකරුවන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුකරන බව වාර්තා වනවා. එසේ චෝදනා එල්ල වන මරණ දඬුවම නියම වූ සිරකරුවන් පස් දෙනෙකුගෙන්…
ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පැවති උත්සවයක් අමතමින් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා. එහි දී මෙරට ජාතික ආරක්ෂාව දුර්වල බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී කර…
ර නිල් වික්‍රමසිංහ මහතා අද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීමක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක පවසනවා. ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ඉ…
මෙ රටට එල්ල වූ පාස්කු ඉරු දින කුරිරු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කල විශේෂ තේරීම් කාරක සභාවට මේ වන විට බොහෝ දෙනෙක් සාක්ෂි ලබා දීමට ගෙන්වා තිබෙනවා. නවතම තොරතුරුවලට අනුව වාර්තා වන්නේ එසේ සාක්ෂි ලබා දීමට අගරදගුරු මැල්…
අ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මාලදිවයින් හිටපු ජනපති, වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු 90ක පිරිසකට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා.
ඇ තැම් නිලධාරීන්ට ආරක්ෂක මණ්ඩලයට පැමිණෙන ලෙසට ආරාධනා නොකළේ එම පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආරක්ෂක මණ්ඩලයේදී පවා එවැනි හැසිරීම් හේතුවෙන් රටේ ආරක්ෂා…
රා වුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන කැබිනට් ඇමැති ධූරයෙන් ද, කබීර් හෂීම් මහතා මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ධූරයෙන් ද, රිෂාද් බදියුදීන් මහතා කර්මාන්ත වානිජ දිගුකාලීනව අවතැන්වූ …
තැ පැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධූරයේ වැඩ බැලීමට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අබ්දුල් හලීම් ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුවට. …
2 020 ජනධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත යැයි කියන ඉසුරු සුභසිංහ ගැන බොහෝ දෙනා කතා කරනවා. මෑතකදි ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සටහන් කර තිබුණා. ඒ මේ ආකාරයෙන්,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් අපේක්ෂකයෙකු මෙන්ම ශක්තිමත් වැඩ පිළිවෙලක් ද ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත්, වෙනත් සාකච්ඡාවක් නො…
පා ස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පත් කර ඇති තේරීම් කාරක සභාව හමුවේ ආරක්ෂක නිලධාරීන් කැදවීමට අවස්ථාව ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානායකවරයා ප්‍රකාශයක්…