Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label New. Show all posts

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට රටවල් 04කට ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දැනට ව්‍යාප්ත වෙමින්පවතිනකොවිඩ් වෛරසයට වඩා 70 ගුණයක් වේගයෙන් මෙම අළුත් වෛරසය ව්‍යාප්තවන බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසන්නේ.
 

දෙසැම්බර් 21 වන සඳුදා සිට ප්‍රදේශ හුදකලා කිරීම, හුදකලාබව අළුත් කිරීම සහ අළුතින් ප්‍රදේශ හුදකලා කිරීම සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවත් එය මේ වන විට එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල වේගයෙන් වර්ධනය වීමක් දක්නට ඇති බවත් බී.බී.සී මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍ර‍ය නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය පියවර ගෙන තිබෙනවා. 

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි යතුරු පැදි, පා පැදි සහ ත්‍රීරෝද රථ බස් රථ ධාවනය කරන මං තීරුවේම (වම් පස මං තීරුවේ) ධාවනය කළ යුතු බව පොලීසිය පවසනවා. ඒ කොළඹ නගරයේ ක්‍රියාත්මකවන මං තීරු නීතිය යටතේයි. 

https://www.gossiplanka.com/2020/08/new-parliament-open.html
ව පාර්ලිමේන්තුව පළමු සැසි වාරය ඉතා චාම් අන්දමින් සිදු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. පළමු සැසි වාරයේ දී මීට පෙර පැවති සැමරුම් කිසිවක් නොපැවැත්වීමටයි ඒ අනුව තීරණය කර ඇත්තේ. 

ව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දෙමින් පවතී.

අද දිවුරුම් දෙනවා. එහිදී දිවුරුම් ලබා දෙන ඇමතිවරුන්ගේ යාවත්කාලීන වන නම් ලැයිස්තුව පහතින්.

ව අමාත්‍ය මණ්ඩලට දිවුරුම් දීම අද (12) සිදු කෙරෙනවා. ඒ සඳහා මේවන විටත් සියළු කටයුතු සූදානම්.

මෙම උත්සවය මඟුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇති.

පා
ර්ලිමේන්තුවට තේරී පත්වී දිවුරුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට අදාළ අමාත්‍යාංශවල විෂය පථය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ව රජයේ පළමු කාර්යය ලෙස, මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට වැඩිම මනාපයෙන් තේරී පත් වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. 

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරසය පවතින බව නවතම පරීක්ෂණයකින් විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

gossip lanka about new year festival
මෙවර සිංහල අවුරුදු නැකැත් සීට්‍ටුව පසුගිය දෙවැන්දා ජනාධිපතිවරයාට භාර දීමට තිබූ නමුත් පවතින තත්ත්වය මත එය කිරීමට නොහැකි වූ බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා. මෙසේ නැකැත් සීට්‍ටුව රාජ්‍ය නායකයාට ලබා දීම කළ නොහැකි වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඔහු සඳහන් කරනවා. 

gossip about who
කොරෝනා වෛරසයට වාතය තුලදීද ජීවත් විය හැකි බවට නව පරීක්ෂණ මගින් හෙළිවීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය සම්බන්ධයෙන් සිදු කරනා ආරක්ෂා වීම් යාවත්කාලීන කිරීම සළකා බලමින් සිටිනවා.

lanka gossip
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයෙන් ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස පිහි‍ටුවා තිබෙනවා.

ත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් හඬපට එළියට දැමීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. එය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට සිද්ධියේ මීළඟ අදියර ලෙස යි සඳහන් වන්නේ. 

ආරංචි මාර්ඟ වැඩි දුරටත් සඳහන් කරන්නේ එක් එක් පාර්ශ්වයන් සමග රංජන් රාමනායක මන්ත්‍රීවරයා රහසිගතව පටිගත කරල ලද දුරකථන ඇමතුම් ලක්ෂ ගණනින් ඔහු විසින් වෙනත් ස්ථානයක සඟවා ඇති බවය්.  වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග පවත්වන සංවාද ද එයට ඇතුළත් බව සඳහන් වනවා. 

ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ එස් පී ලියනගේ මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනම පෙරමුණකින් තරග වැදීම සඳහා තම පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන බවය්. 

පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා කැන්ගරුවා ලකුණින් තරඟ කරනු ඇතැයි ඔහු පවසා සිටිනවා.

යේ පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් දිගටම අගමැති ධුරයේ රැඳී සිටින බවයි.

මේ අතර වාර්තා වූයේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට නොදෙන  බව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. ඔහු කියා සිටියේ තමන් ජනාධිපති වූ පසු පිහිටුවන්නේ ‘Brand New’ ආණ්ඩුවක් බවයි.

කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ක‍්‍රියාත්මක කල අවදියේ සිට අද දක්වාම  මෙරට අතිශය ජනාදරයට පත් හමුදා නිලධාරියෙක් වන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.  ඊයේ දිනයේ  මහේෂ් සේනානායක මහතා හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමත් සමඟම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.


ඇමරිකාවේ වේදනා විරහිත මරන දඬුවම ක්

"මං ඔයාට ආදරෙයි" ඔහුගේ අවසන් වදන් කිහිපය ඒ විය. ඉන්පසු ඔහු තම පෙම්වතියගෙන් ඉවතට මුහුණ හරවා ගත්තේය. මරණය තමා වෙත ඇදී එනු ඔහුට දැනිණ. ඔහු වැතිරී උන්නේ සුදු පැහැ ගිලන් මැස්‌සකය. ඔහුගේ එක්‌ අතකට ඖෂධ ඇතුළු වෙන බටයක්‌ විඳ තිබුණු අතර වෛද්‍යවරයෙකුද ඔහු අසලම උන්නේය.

2014 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවති ප්‍රාන්ත තරගයක් අතරතුර පන්දුව හිසේවැදීමක් නිසා ඇතිවූ ආබාධයකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස් ජීවිතයෙන් සමුගත්තා. ඉන්පසු  හිස් ආවරණය හා ගෙල අතරට නව ආවරණයක් යෙදීමටද අයි.සී.සී.ය කටයුතු කළා. 

ඉන් නොනැවතුණු අයි.සී.සී ය මෙවන් අවස්ථාවක් උදා වූ විට ක්‍රීඩකයින් වෙනුවෙන් නවතම පියවරක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page