Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label India. Show all posts

න්දියාවේ සෞඛ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට වෛද්‍යවරුන් පවසනවා. එසේම එරට මාධ්‍ය අනාවරණය කරන්නේ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන්ද අඩාල වී ඇති බවයි. 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව මේ වන විට ඉතා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. 

න්දියාවේ නවදිල්ලි නුවර ඊයේ (19) රාත්‍රී 10 සිට ලබන සඳුදා පෙරවරු 5 දක්වා සතියකට ආසන්න කාලයක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගත නොහැකි තත්ත්වයට පත් වීම හේතුවෙන්. 

කුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමුවූ විකෘති වෛරස් ප්‍රභේද එකට මුසු වී සෑදුණු නව මාරාන්තික වෛරසය මේ වන විට ඉන්දියාව පුරා පැතිරයමින් තිබෙනවා. මෙම වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ ඉතා දැඩි අවදානමක් පවතින බවත් ඒ පිළිබඳව වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු බවත් ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සන්ජේ පෙරේරා මහතා පවසනවා. 
 

න්දියාවේ කුම්බ්මේලා උත්සවය හේතුවෙන් එරට කොරෝනා ව්‍යාප්ත්ය ඉහළ යාමේ අවදානමක් ඇති වී තිබෙන බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. 

න්දියාවේ ප්‍රාන්ත 18කින් කොරෝනා වෛරසයේ ''නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්'' සොයා ගෙන තිබෙනවා. 

න්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අමරාවතී සහ අකෝලා දිස්ත්‍රික්කවල සීඝ්‍රයෙන් පැතිරයන කොරෝනා වෛසංගතය ඉතා අස්වාභාවික බව එම ප්‍රාන්තයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය සුභාෂ් සාලුන්බේ පවසනවා. 

න්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළත භාරතීය ජනතා පක්ෂය ආණ්ඩුවක් පිහි‍ටුවීමට සැලසුම් කර ඇති බවයි. 
 

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කරණය සිදු කිරිමට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද කොරෝනා මර්ධන එන්නත නිසි ලෙස භාවිතා නොකොට අපතේ යවනබව චෝදනා එල්ලවනවා. 

මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දියාව සහභාගී නොවීමේ වැඩි ප්‍රවණතාවයක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබෙනවා. දෙදින චාරිකාවක් සඳහා  දිවයිනට පැමිණි ඉන්දීය ඇමතිවරයා  මේ බව පවසා ඇත්තේ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ දී. 
 

දිවයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ ඉන්දියාවේ සිය පැමිණි බ්‍රැන්ඩික්ස් ආයතනයේ කිසිවෙකු තමන් යටතේ නිරෝධායනය වී නැති බවයි. 

න්දියාවේ සිට පැමිණි නියෝජිතවරුන් කිහිප දෙනෙකු හේතුවෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයට කොරෝනා වෛරසය පැතිර ගිය බවට කටකතාවක් පැතිර යමින් තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/09/sarath-weerasekara-india-invite.html
රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතාට ඉන්දීය තානාපති කාර්යාලය විසින් ආරධනනාවක් කර තිබෙනවා. ඒ පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතු යැයි සරත් වීරසේකර මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහායි. 

https://www.gossiplanka.com/2020/07/america-india-corona.html
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (27) උදෑසන වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ ලොවකොවිඩ් -19 ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 647,846ක් බවයි. එසේම ලොව පුරා එම වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව 16,196,314ක් බවයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ. ඉන් සම්පූර්ණසුවය ලබාඇති සංඛ්‍යාව 9,344,883ක්.

https://www.gossiplanka.com/2020/06/insia-china-attack.html
හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී ඉන්දියනු සහ චීන හමුදා අතර ඇතිවූ ගැ‍ටුමකින් ඉන්දියා හමුදාවේ කර්නල්වරයෙකු සහ සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

නිරෝධායන පටිපාටි වලට එකග වෙමින් එළැඹෙන ජූලි මස අග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම බලාපොරොත්තුවන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබෙනවා.

එය සීමිත ඕවර් ක්‍රිකට් තරගාවළියක් වන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික “අරුන් දුමාල්” පවසන්නේ තම රජය අවසර ලබාදුනහොත් පමණක් මේ සංචාරය සිදුවන බවයි.

න්දීය සුපිරි කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට සහභාගී නොවන බව ඇති බව ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං පවසනවා.

“රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම බිහි කළ අම්බානිලාගේ කථාව”
ලෝකයේම 13 වැනි ධනපතියා ඔහු යැයි ​ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි. ඔහු අන් කවරකුවත් නොවේ, අපේ අල්ලපු රටේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ ප්‍රධානී මුකේෂ් අම්බානිය.

තාත්තා, ජීවිතය පටන්ගෙන තියෙන්නෙ ලිපිකරුවකු ලෙසය. 1970 දී අම්බානි පවුල ජීවත් වෙලා තියෙන්නෙ මුම්බායිහි සාමාන්‍ය මහල් නිවාසයක. එහි තිබී ඇත්තේ කාමර දෙකකි.

ද මුළු ලෝකයම කොරෝනා නම් වච්චනයට අවනත වෙන තැනට පත්වී තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ලක්ෂ 25කට අධික පිරිසක් ලොව පුරා අසාධනය වී තිබෙනවා.

කෙසේ වෙතත් ලොව පුරා සිදුවන මෙම වසංගතය සම්බන්ධයෙන් අන්තර්ජාලයට නිකුත් කළ වීඩියෝවකින් අනාවැකියක් කියූ ඉන්දීය දරුවෙක් සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page