නි ලාවේලි සංචාරක කලාපයේ පිහිටා ඇති හෝටල් තුනක හිමිකරුවන් ඊයේ රාත්‍රියේ දී අත් අඩංගුවට ගනු ලැබුවා. ඒ එම හෝටල් තුළ විදේශිකයින් හත් දෙනෙකු සඟවා සිටීමේ චෝද්නාව මත. නිරෝධායනයට යොමු කළ යුතුව තිබූ මෙම විදේශිකයින් එසේ සඟවා ගෙන සිටී…
කො රෝනා ලෝක වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක රජය ව්සින් ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දක්වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම එසේ එම වැඩකටයුතුවලට බාධා කරන පුද්ගලයින් රෝග නිරෝධායන…
හි ටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණය විසින්. මෙම අතුරු තහනම…
පා ර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු න්කුත් කර තිබෙනවා. ඒ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනාවට. නීතිපතිවරයා විසින් ග…
බැ ඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගේ දැනුම් දීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටින් පිටව ගියා. ඒ ඩුබායි රාජ්‍යය…
2 016 වර්ෂයේ සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු ඇමති ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු නලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පති…
ත මන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි වූ කරුණු අනුව ගිහාන් කුලතුංග වින…
ම හත් ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධව හිටපු ඇමැති රාජිත සේනරහ්නට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු ඔහුව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දී අත් අඩංගුවට ගැණුනත් ඔහු ඇප මත නිදහස් කරනු ලැබුවා. කොළඹ ප්‍ර…
ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය වන්නේ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්…
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා මිලදී ගැනීමේදී 2013 වසරේ සිදුවු බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිර…
A ir Bus ගුවන් සමාගම සමග සිදුකළ අයථා ගණුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳ අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස අද (03) නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙප…
හි ටපු ඇමැති රාජිත සේනාරත්න ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බව පවසමින් ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණ්ල්ලක් කර තිබෙනවා. එම මාධ්‍ය හමුවේ දී තමන් විසින් ප්‍රකාශ කරන ලද්දේ අ…
ජා තික නිදහස් පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බවයි. මහාධිකරණ විනිසුරු …
කො ළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත්තේ රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. විදුර වික්‍රමනායක මහතා 2018 වසරේදී ඔහුගේම සහෝදරියක් වන තුෂාරා වික්‍රමනායකට බැන තර්ජනය කළ…
එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ පොලිස් අත් අඩංගුවට පත් වුණා. එහිදී මන්ත්‍රීවරයා සතුව තිබී තිබූ ඔහුගේ බලපත්‍රය අලුත් නොකරන ලද පිස්තෝලය සහ ඒ සඳහා යොදන ජීව උණ්ඩ 118 ප්‍රමාණයක් ඔහු සතුව තිබී අත්අඩං…
අ ද කොළඹ මහාධිකරණය නියෝග කලේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත නිදහස් කර ලබා දුන් නියෝගය අවලංගු කිරීමට යි. ඒ අනුව ඔවුන් දෙදෙනා නැවත වතාවක් අත්අඩංගුවට ගෙන රක්ෂ…
කැ බිනට් මණ්ඩලයට පෙරාතුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඇමැති රවි කරුණානායක මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි විශාල මුදලක් අතුරුදහන්ව ඇති බවට කරුණු හෙළි කළා.සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අ…
හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති වරයාට අද (01) නියෝග කර තිබෙනවා. ඒ පසුගිය අප්‍ර…
{ dkidr ysñ h<s;a ßudkaâ {dkidr ysñhka ,nk 16 Èk olajd rlaIs; nkaOkd.dr.; lf,h' ta m%.S;a tlake,sf.dv ìß| ikaOHd tlake,sf.dvg neK ;¾ckh lsÍfï isoaêh iïnkaOfhkah ' kvqj úNd.hg .;a fydaud.u ufyia;%d;a rx. Èidkd…
.ïfmd< le,enQ zkskacdz l,a,sh fldgqfjhs wjqreÿ 17" 18" 19" 20 jhfia miqjQ uqyqKq wdjrKh lr .ksñka kskacd lKavdhula f,i ksjdij,g mek ldka;djkaf.a rka ud, lvd.ekSu iy uxfld,a,lEï isÿlrñka .ïfmd, m%foaY…